ads
News
Loading...

කරන්ට කෝපි කෝප්පය වහවෙයිද



සුසාන්ත්ගේ මරණය සම්බන්ධව කරන් සල්මන් ඇතුළු කිහිපදෙනෙකුට ඇතිවූ චෝදනා නිසා රසිකයන් කුපිතව ඇති අතර කලක් වඩාත් ජනප්‍රිය කොපි විත් කරන් වැඩසටහන ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවකි.

Koffe with karan season 07 විකාශය නොවන බව හා එවැනි වැඩසටහන් කිසිම දිනක නිර්මාණය නොකරන බව එහි සංවිදායකයින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා..මේ වන විට season 07 promos පවා එලිදක්වා ඇතත් දැඩි ජනතා විරෝධය හා boycott nepotism /boycott karan johar යන සමාජ ජාලයන්හි පැතිරෙන #taggs නිසා මෙම තීරණය රැගෙන ඇති බව වාර්තා වෙනවා..
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :