ads
News
Loading...

දිනමිණ අනුර කුමාරගෙන් සමාව ගනී


 
දිනම්ණ පුවත්පත ජවිපෙ නායකයාට එරහිව අපහාසාත්මක ප්‍රකාශයක් පලකිරීමේ සිද්ධියට අදාල පැවති නඩුවේදී තමුන් සිදුකල වරද වෙනුවෙන් ජවිපෙ නායකයාගෙන් සමාව ගැනීමටත් එම පුවත අසත්‍ය යැයි පවසමින් කනගාටුව ප්‍රකාශ කිරීමේ පුවතක් යලි දිනමිණ පුවත්පතේ පලකිරීමට එකඟවීමත් නිසා අධිකරනය විසින් රු.50000ක වන්දි මුදලක් ජවිපෙ නායකයාට ගෙවන,ලෙස නියෝග කරමින් එම නඩුව සමථයකට පත් කරන ලදී.
එම වන්දි මුදල මතුගම සණස ගිනුමට බැර කොට මතුගම බෝපිටිය කනිටු විදුහලේ අපොස සාපෙල සිසුන්ගේ ශිෂ්‍යත්ව අරමුදලකට බැර කිරීමට ජවිපෙ නායකයා තීරනය කල අතර එම වන්දි මුදලට අදාල චෙක්පත මතුගම බෝපිටිය සණස සමිතියට භාරදීම ජවිපෙ කළුතර දිස්ත්‍රික් පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා අතින් සිදු කලේය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :