ads
News
Loading...

කාන්තා හිරි ඔතප් බිඳින අධ්‍යක්ෂක




   "ගෙදර එන්න අපි කතාකරමු "

   " බෝයි ෆ්‍රෙන්ඩ් අතින් මොකුත් වුනාද"

තම ක්ෂේත්‍රයේ ගෞරවය රැකගැනීමට නොහැකිව එය ගණිකා සේවයේ යොදවන ඇතැම් පුද්ගලයන් ගැන අපේ අවධානය යොමුකරනවා.ඒ තමයි ඇතැම් වයස්ගත සිනමා හා ටෙලි අධ්‍යක්ෂකවරයන් විසින් වර්තමාන පරපුරේ තරුණියන් වෙත ලිංගික යෝජනා කරන තත්වයක් දක්නට ලැබෙනව.
මෙය මනෝ විද්‍යාව හදාරන ඇතැම් පුද්ගලයන් පවසන්නේ මිනිසුන් තුල ඇතිවන තනිකම හා වයස්ගත වන විට අතීතයේ ලැබුන අත්දැකීම් දක්නට නොලැබීම ආදී සිදුවීම් නිසා මෙවන් තත්වයන්ට ඔවුන් පෙළ⁣ෙඔන බවය.
දියණියක් හෝ වැඩිමහල්වයසේ කාන්තාවන් එවන් වියපත් බඹරන්ගෙන් ප්‍රවෙිශම් විය යුතුවන්නේ ඔවුන් ඇතැම් විට දරුණු මානසික අර්බුදයන් වලින් පෙලෙන අය වීම නිසාය.ගොසිප්ලන්තය අපට නිරන්තරයෙන් එවන් තරුණිියන්තතමන්ගේ විස්තර මෙලෙස ලබාදෙන අතර ඔවුන් නිසා සමාජයට වන අවැඩ ගැන අප තරයේ හෙලා දකින්නෙමු.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :