ads
News
Loading...

අත්සන් ගැහිල්ල ගැන අමුතු කතාවක්


හිටපු ජනාධිපති තුමා #arjunmahendran ගෙන්වීමට අත්සන් 21,000 ක ලිපි ලේඛන වලට අත්සන් තැබීම බොහෝ දෙනෙක් පිළිගත නොහැකි කාරණයක් ලෙස සමාජ මාධ්‍ය වල සඳහන් කර තිබුණා.
නමුත් නීතීඥයෝ සියලු දෙනාම එය අනිවාර්යෙන් සිදු කළ යුතු කාර්යයක් බවත් එය සාමාන්‍ය කාරණයක්.
ලංකා ඉතිහාසය එක දවසක් තුළ පරිසරය වෙනුවෙන් gazette නිවේදන 65 අත්සන් තැබූ ලංකාවේ එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.

ජනාධිපතිවරයා එදා මේ දේවල් වලට අත්සන් තැබුවේ ටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස.
උදර්පණ නීතිය යටතේ යම් පුද්ගලයකු මෙරටට ගෙන්වා ගැනීමට අදාලවන ලියකියවිලි රක්ෂක අමාත්‍යවරයා අත්සන් තැබිය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගෙන්වාගැනීමට නීති පති දෙපාර්තමේන්තුව සැකසූ ලිපි ලේඛන ප්‍රමාණය 21000ට වැඩි.https://m.facebook.com/media/set/?set=a.10157248948966327&type=3&d=m
මෙම කාර්යය සඳහා ඒ දවස් වල ජනාධිපති කාර්යාලය නීති අංශය දිවයන රෑ නොබලා ජනාධිපතිවරයා සමග කටයුතු කළ බව හොඳින් දන්නා කරුණක්
.https://www.youtube.com/watch?v=Sy5PJDJU67k&feature=share

මෙම වෙහෙසකර කාර්යයට ජනාධිපතිවරයා යෙදවීම සම්බන්ධව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා මට මතකයි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දෝෂාරෝපණ එල්ල කරා. මේ පිළිබඳව තහවුරු කිරීමක් ශිරාල් ලක්තිලක මහතා සිදුකරයි යන්න මගේ විශ්වාසය.
එමෙන්ම ඔහු මේ සඳහා කෙටි ක්‍රමවේදයක් ද පෙන්වා දුන්නා.

නමුත් මොනයම් හෝ ලෙසකින් අඩුපාඩුවක් ඇති වෙයි යන සැකය මත නීතිපති දෙපාර්තමේන්තුව සියලුම ලිපි ලේඛන මත ජනාධිපති වරයාගේ කෙටි අත්සන සටහන් කරගත්තා. https://m.youtube.com/watch?feature=share&v=CZr4qIj5NEY
මෙය සත්‍ය කාරණයක්
ඊයේ දවසේ දිවෙන පත්තරේ මාධ්‍යවේදියෙක් කතා කළා ඔහු මට සඳහන් කළේ මෙය පුදුම සහගත තත්ත්වයක් බවත් මේ වගේ කැපවීමක් කළ හැක්කේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පමණක් බව ඒකෙන් ඔප්පු වෙනවා #arjunmahendran ගෙන්වාගැනීමට ඔහු තුළ කොච්චර කැපවීමක් තිබුණ ද කියන එක.


එමෙන්ම ඔහු මට සඳහන් කරා 1,50,00000 ඡන්ද හිමි නාම ලේඛණයේ සෑම පිටුවකම මැතිවරණ කොමසාරිස්වරයා අත්සන් තබන බවත්.
මේ අනුව අත්සන් 21,000 අතිශයින්ම සමාන්‍ය තත්වයක් බව ඔහු මට පෙන්වා දුන්නා.
ඕනම දෙයක් පේ බුද්ධියට අපි දන්නවා ප්‍රමාණයට සාපේක්ෂයි ඒ අනුව අපි හිතනවා අපි නොදන්නා දෙයක් අපි නොකරන දෙයක් වෙන විදිහකට සිදු නොවිය යුතුයි බව.
නමුත් බුද්ධියට අනුව සෑම දේකම දැනුම් පරාසය අඩු හෝ වැඩි වෙනවා.
නොදන්නා විෂයයක් පිළිබඳව කතා කරනකොට හැමවිටම නිකමට හරි දන්න කෙනෙක්ගෙන් අහන්න අහන්න කෙනෙක් නැත්නම් අඩුම ගානෙ ගූගල් කරන්න.

සමීර ද සිල්වා

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :