ads
News
Loading...

ඉතාලියේ දේශසීමා අවසන්



covid 19 දරුණු විනාශයකට ලක් වූ ඉතාලිය නැවතත් සිය ආර්ථික තත්වය යහපත් කරගැනීමේ අදහසින් අද දින සිට සියලුම සිමාවන් ඉවත් කරමින් යුරෝපිය සංචාරකයින්ට නිදහසේ තම රටට ඇතුළුවීමේ අවසරය ලබා දුන්නේය ..

කලින් තිබු දින 14 ක නිරෝධයන සිමාවන් කිසිවක් නොමැතිව අද සිට යුරෝපා වැසියන්ට ඉතාලියේ සංචාරයේ කිරීමේ පහසුකම් සැලසී ඇත ..යුරෝපයේ අනිකුත් බොහෝ රටවල් ද ජුනි 15 දින වනවිට ඔවුන් දැනට සංචාරකයින්ට පනවා ඇති සිමාවන් ඉවත් කර ගිම්හාන ඍතුවට සුදානම් වීමක් අපේක්ෂා කරමින් ,සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේ අදහසින් පසු වේ..
ඉතාලියේ දල ජාතික අදායමෙන් 10% වාර්ෂිකව ලැබෙනුයේ සංචාරක කර්මාන්තය තුලින් හෙයින් ඉතාලියේ මෙවන් කඩිනම් පියවරක් ගැනීමට හේතු වී ඇත ..
ඉතාලිය තම සිමාවන් ඉවත් කරත් ස්විට්සර්ලන්තය දැනටත් පවසන්නේ තමන්ගේ දේශ සිමාවන් ජුනි 15 දින වනවිට ජර්මනිය . ප්‍රංශය හා ඔස්ට්‍රියාව සමග විවෘත කලත් ඉතාලිය සමග විවෘත නොකරන බවයි...
ඔස්ට්‍රියාවද පවසන්නේ තමන්ගේ දේශ සීමාවන්ද ජුනි 15 ජර්මනිය .ස්විට්සර්ලන්තය , චෙක් ජනරජය , ස්ලොවේකියාව හා හංගේරියාව සමග විවෘත කලත් ඉතාලිය සමග විවෘත නොකරන බවයි...
මේ සම්බන්දව තමන්ගේ අවධානම යොමු වී ඇති බවත් තම රට රෝගී තත්වයෙන් නොසලකන ලෙස යුරෝපයේ අනිකුත් රටවල් වලින් ඉල්ලා ඇත ..
යුරෝපයේ මෙසේ සංචාරක නීති ලිහිල් කල පළමු රට බවට ඉතාලිය පත් විය

ජෝසප් ඩයස් (Joseph Dias )
JSD News Line
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :