ads
News
Loading...

සුවවිරු පට්ටම් එපා බඩ පිරෙන්නෑ ඒවට


රජය විසින් තම හෙද දීමනාවවත් නොගෙවූ බව කියමින් මහනුවර හෙද හෙදියන් විසින වර්ජනයක නිරතවනව.එහි ගිය අප වාර්තාකරු හට හෙදියක් මෙසේ පැවසුවා.

" කොවිඩ් අමාරු ම කාලෙ අපි මාස ගණන් එක දිගට වැඩකලා.අන්ති⁣මට සුවවිරු කියල බොරු පට්ටම් දීලා ආණ්ඩුව අපිව රැවැට්ටුව.ඒ මදිවට දීමනාව ගෙවලත් නෑ.අපිත් මනුස්සයො "

මෙහි සිටි හෙද නිලදාරියෙක් පැවසුවෙි " තමන් කන්න බොන්න විදිහ තමන්ට කරගන්න පවා අපහසු තැනකට ආණ්ඩුව විසින් පත්කර ඇති බවයි.කෙසේ වෙතත් මහනුවර වර්ජනය දීපව්‍යාප්ත කිරිමට ඔවුන්ගෙ සූදානමක්ද පවතිනව.මෙම වර්ජන සියල්ල ආණ්ඩුවට තැපැල් ඡන්දයේදී බලපාන්නද හැකි බව ඔවුන් පවසනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :