ads
News
Loading...

දූෂණය කර පැන්න දරුණු අපරාධ⁣කාරයෙක්



පොලිස් මූලස්ථානය සදහන් කරන අන්දමට ලෝමු මුදියන්සේ ගෙ සි⁣මියොන් අලෝසියස් වන මොහු පදිංචිව සිට ඇත්තේ පුත්තලම ප්‍රදේශයේය.ඉකුත් දිනෙක දැරියක දූෂණය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මොහු දැනට කට්ටි පනිමින් සිටින අතර විස්තර දැනගත් අයෙකු වේ නම් මොහුව අල්ලාගැනීමට සහය වන ලෙස පැවසේ.

දුරකථන අංක 119
0718591292
0322265222
                             0322265422
අංක වලට අමතන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :