ads
News
Loading...

ලාබාල පෙම්වතා නිසා සුළු චරිත කරපු නිලියක් ගෙදරින් දොට්ට



අද අප රටෙි සිදුවන්නේ අහස පොලව නූහුලන අපරාධය.මැය මංජුලා සංජීවනී නම් ඇය නාට්‍ය කිහිපයක රගපා ඇති අතර එලිමහන් වෙිදිකාවෙි ගීත ගයමින් කලාව තුල නිරතව ඇත.
වයස අවුරුදු හතලිස් හතර වියැති මැය විසින් වයසින් බාල අයව ඇසුරක යෙදෙමින් සිටියදී තම සැමියාට හසුව ඇයව නිවසින් පන්නා ඇත.මැය විසින් සැමියාගේ මෝටර් රථය ගෙන තරුණයා සමඟ සවාරි යෙදිමින් සිටියදී එය ඔහුගේ මිතුරෙකු දැක පවසා ඇති අතර ඔහු එය අතටම හසුකරගෙන ඇත.
උක්ත කාන්තාව තම සැමියා ලෙස තරුණයා ව යම්ස්ථානයකදී හදුුන්වාදී ඇති අතර එම අවස්ථාවක ඇයගේ සැබෑ සැමියා සිට ඇත.අනතුරුව කන හරහා පහරක් ගැසූ සැමියා ඇය පදවමින් සිටි මෝටර් රථයෙහි යතුරද ගෙන ඇයව නිවසින් පිටත් කර ඇත.
කලාව තුල රගපෑමට ගායනයට පැමිණ මෙසේ තම පවුල් අවුල් කරගැනීම ඛෙිදජනකය.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :