ads
News
Loading...

බීරුට් හි මහා පිපිරීම





පිපිරීම සිදුව ඇත්තෙ ඇමෝනියම් නයිට්ට්‍රේට් ටොන් 2750 පමණ තිබු ප්‍රදේශයක බවයි වාර්තා වන්නෙ.

බීරූට් හී ඇති සියළුම රෝහල් සඳහා මේ වන විට ලේ පරිත්‍යාගශීලින්ට පැමිණ ලේ පරිත්‍යාග කරන මෙන් ඉල්ලීම් කර තිබෙනවා.

එමෙන්ම රසායනික පිපිරීමක් බැවින් පිපිරීම සිදුවූ අවට සිල්ලන්ටම පරිසරයට නිරාවරණය නොවී ආරක්ෂිත ස්ථාන වල රැදී සිටින මෙන් දැනුවත් කර ඇත.

පිපිරුම හේතුවෙන් දැනට 67 දෙනකු මරණයට පත්ව ඇති බව නිල වශයෙන් දැනුම් දී ඇති අතර එය මීට වඩා ඉහල යා හැකි යැයිද සදහන්. එමෙන්ම තුන්දහසකට අධික තුවාල කරුවන් සිටින බවයි වාර්තා වන්නෙ.

පිපිරුමේ ප්‍රබලත්වය රික්ටර් මාපක අගය 3.3 ක භූචලනයකට සමාන බව වාර්තා වන අතර බීරූට් සිට 234km දුරින් ඇති සයිප්‍රසයට පවා පිපිරුම් හඬ ඇසී ඇති බවයි පැවසෙන්නේ.

අලුත්ම පුවත් දැනගන්න


තවත් ලිපි පහළින්





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :