ads
News
Loading...

බැංකොක්වල හොර සල්ලි අච්චු ගහපු අනුර ඇලෝසියස්ගෙ මිතුරෙක්



අද අප ට පවසන්නට ඇත්තේ නිර්ලජ්ජිත ලෙස බැටළු සමෙන් වසා සිටින දරුණු හොරෙක් පිලිබදවය.ඒ වෙන කවුරුත් නොව අනුර ප්‍රනාන්දු නම් පොහොට්ටු කොළඔ අපේක්ෂකයා පිලිබදවය.ඔහු විසින් සිදුකරන ලද අවැඩ ගැන අප කිවයුත්තේ එය කොළඔ ජනතාව දැනගත යුතුය.
කලකට පෙර බැංකොක් නගරට ගිය අනුර ප්‍රනාන්දු එහි සිටි බැංකොක් කල්ලිය සමඟ එකතුව ඔවුන්ව මෙහෙයවා හොර සල්ලි අච්චු ගසා ඇත.එමෙන්ම ඔහු විසින් විවිවිධ අපරාද කර ඇති බවට ලැබුනු සාක්ෂි නිසා කලක්ම බැංකොක්හි සිරගතව සිට ඇත.
ඒ අනුව මෙවන් දේශපාලකයන් පාර්ලිමේන්තු යැවීම ගැන කොළඔ ජනතාව දැන් තීරණයක ගෙන ඇත.මොහු විසින් සිදුකර අනිත් කාරණාව වන්නේ ප්‍රශ්නගත බැදුම්කර සිදුවීමට සම්බන්ධ ඇලෝ සියස් සමගද සබදතා පවත්වා ඇත.
තමන් වැරදි සිදුකර ගෝඨාභය රාජපක්ෂ අපේ ජනපතිිගේ නම බිදවන මෙවන් අපේක්ෂකයන් විසින් සිදුකරන අගතිය ගැන මහජනතාවද දැනුවත් වීමට කාලයයි මෙි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :