ads
News
Loading...

අමුතු පොටෝ ගහන පන්නිල විදියට තව කෙනෙක් ?

     
       හෂාන් පන්නිල කියන්නෙ ටිකක් අමුතු විදිහෙ පින්තූර කලාවක් එක්ක ඉන්න කෙනෙක්.පහුගිය දවසක එයාට වෙච්ච වැඩක් ගැන ගොසිප්ලන්තයට ආරංචි වුනා.ඒ ගැන හෂාන් ගෙ සටහනක් පහතින්

උපුටාගැන්ම

  මගේ නම පාවිචි කරමින් කාන්තවන්ට දුරකතන ඇමතුම් දෙන දුරකතන අංකය මේ.. (Js Sampath - 071 041 2130) මෙම බොරු කාරයින්ට රැවටෙන්න එපා . මා දන්නා කියන අය හට මෙම අංකයෙන් ඇමතුම් දී ඇත්නම් කරුනා කර මා හට ඉක්මනින් පවසන මෙන්ද ඉල්ලා සිටිමි. තවද මෙම අංකය හිමි කෙනා හට නීතිමෙය පියවරක් ගන්නා බවද මෙවනි ක්‍රියා තව දුරටත් සිදු වීමට ඉඩ නොතබමි. මෙම දුරකථන අංකය දන්නා කෙනෙක් සිටිනවා නම් මා හට ඉක්මනින් දැනුම් දෙන මෙන් ඉල්ලාසිටිමි.!!! 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :