ads
News
Loading...

බබරගස්වැව අන්දරගොල්ල පවුලකට උදව්කරමු



පිරිමි ළමයිම 3යි
පියාගේ පාදයක් නෑ ..
අම්මාට හදුනා නොගත් රෝගයක්

මේ අසරණ පවුල ගලේවෙල බබරගස්වැව ,අන්දරගොල්ල ගමේ පදිංචිව සිටිනවා .

සුසන්ත කරුණාරත්න 076 8367006 දුරකථන අංකය මහජන බැංකුවේ ගලේවෙල ශාඛාවේ ගිණුම් අංක 115 2 00 1 6 00 25831 . බි .ඒ .සුසන්ත කරුණාරත්න.

රිය අනතුරකින් සැමියාගේ පදයක් අහිමි වී ඇත . කෘතීම පාදයද දැන් අබලන්ය .ජිවත් වන්නේ ටකරන් ගැසූ රෙදි කැබලි හා ඉටිරෙදි වටකර ගත් කුඩා කාමරයක.නදීකා හේරත් වන මේ අම්මා හදුනා නොගත් රෝගයකින් පෙළෙනවා .ප්‍රතිකාර වෙනුවට උදේ සවස පැරසිටමෝල් පෙති 2ක් බැගින් හැමදාම බිලා කුලී වැඩ කරනවා .මේ හැමෝම හැඩුකදුලින් ඉල්ලා සිටින්නේ කුඩාවට හරි කාමර දෙකක් හදාගන්න ,වගේම කෘතීම පාදයක් ගන්න .දරුවන්ට උගනවා ගන්න .හිටි හැටියේ ජිවිත නැතිවෙන මේ කාලයේ අපි එකතුවෙලා මේ අසරණ පවුලේ කදුළු පිසදාලා ඒ මුවගට සිනහවක් අරන් දෙමු .














Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :