ads
News
Loading...

මීගමු කලපු රකින්න ලංසා පෙරට



කලපුවෙහි අපිරිසුදු භාවය නිසා ධීවර ජනතාව දුක්විදින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසනවා.නමුත් මෙි සදහා දිසා වන නිලධාරිනිය විසින් සිදුවන බාධාවන් ගැනද එමපළාතේ පිරිස් විසින්  චෝදනා නගනවා.මෙම කලපුව අපිරිසුදු වීම නිසා  ජල මාර්ගවලට පවා ප්‍රශ්න ඇතිව ඇති බවත් සදහන්.

   ප්‍රදේශයේ තවත් පිරිසක් පවසන්නේ මෙම ගැටලුව කාලයක සිට සිදුවන බවත් ඒ නිසාම රෝග ආදියද ඇතිවීමට ඉඩ පවතින බවත්ය.




කලපුවෙහි ස්වභාවය







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :