ads
News
Loading...

මංගල දවස වෙනස් කල උදයන්ති



උදයන්ති කුලතුංග ඊයේ දවසේ විවාහ වුනු ආරංචිය මුලින්ම ගොසිප්ලන්තය හරහා ඔබට ලබාදුන්නා මතක ඇති.අද අපි ඒ ගැන තවත් විස්තර අරගෙනඑනව.
උදයන්තිගෙ මනමාලයා වූයේ අකිල නමැත්තෙක්.ඡායාරූප වල සමානකම නිසා ඔහු ජනප්‍රිය නළු කාවිංගගේ සොහොයුරෙක්දැයි ඇතැම් අය සිතා තිබෙනව.නමුත් එය එසේ නොවන බව සදහන් කරන්න කැමතියි.
ඇයගේ දෙවනි මනමාලියක වීමට චතූ රාජපක්ෂ නමැති රංගන ශිල්පිනියත් ඇගේ ස්වාමි පුරුෂයා දෙවැනි මනමාලයා ලෙසත් එකතුවුන.එමෙන්ම විවාහයෙන් ඉවත්ව සිටින ශශී ඇන්ජලීනා දෙවැනි මනමාලියක ලෙසත් දකින්න ලැබුනා.

සමාන්‍ය සිරිත වන්නේ දෙවැනි මනමාලි හා දෙවැනි මනමාලයා විවාහකයන් නොවිය යුතු බව වුනත් උදයන්තිගෙ විවාහය ඊට වඩා වෙනස් වුනා.

කෙහොම වුනත් උදයන්තිගේත් අකිලගේත් විවාහයට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්.











Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :