ads
News

හෙටට පාස්කු ප්‍රහාරයට වසර දෙකයි


හෙට දිනයට පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සපිරෙනවා.මෙි නිසාම රට පුරා දේවස්ථාන වල පාස්කු දින මෙහෙය සදාහා විශේෂ ආරක්ෂාවක් සලසා ඇතිිබව නියෝජ්‍ය පොලිස්පති අජිත් ⁣රෝහණ මහතා පවසනවා.
රටපුරා පල්ලි 1944 ක් සදහා ⁣පොලීසිය හා යුධ හමුදා නිලධාරීන් දොලොස්දාහකට අධික පිරිසක් සාභාගිවනව.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :