ads
News
Loading...

දහ අට ලබද්දි ලස්සන පෙන්නූ බැලැක් බියුටි



නිරූපනයට එන අය අතර මලිති සත්සරණි කියන්නෙ වෙනස්මමකෙනෙක්.අද  ගොසිප්ලන්තය Artone කතාබහට එකතුවෙන්නෙ ඇයයි.

බැලැක් බියුටි කෝමද රෑම්ප් එකට එකතුවෙන්නෙ


මම 2019 මිස් ශ්‍රි ලංකා ෆෝ මිස් ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා පැජන්ට් එකේ මිස් බියුටිෆුල් ස්කින් එකට තේරුනා එතකොට මට වයස අවුරුදු 18ක් ලැබිලා මුල කාලේ වගේ



බාල කාලෙදිම මෙි පැත්තට එද්දි ⁣ගෙදරින් ලැබුන සහය?
ගෙදරින් නම් ටිකක් බර බරේ තිබුනා!!ඒත් අම්මයි තාත්තයි ගොඩක් උදව් කලා මට ඉස්සරහට එන්න .
අම්මා මගේ පස්සෙන්ම ආවා හැමදේකටම


පහුගිය කාලය පුරාම වර්ණ⁣ය ගැන වෙනසක් නොකරන තරගාවලි ලෝකයේ බිහිවුන.ඒ ගැන මොකද හිතන්නෙ 


මම හිටපු පැජන්ට් එකෙන් ඉන්ට්‍ර්විවු එකක් තිබුනා
ඒකෙන් මගෙන් ඇහුවා ඔයාගේ ස්කින් එකත් එක්ක ඔයාට ඉස්සරහට යන්න පුලුවන් ද කියලා මොකද මම කලුයි නේ මම විතරයි එතන ටිකක් වැඩිපුර කලුවට හිටියේ 
ඉතින් මම කිව්වා ඔව් අනිවාර්යයෙන්ම  ඉස්සරහට යන්න පුලුවන් කියලා

පහුගිය දවස්වල මලිති කරපු ෂූට් එක ගොඩක් අය අතර ජනප්‍රිය වෙලා තියෙනව

ඔව්  ඒක තමයි ගොඩක්ම හිට් උනේ සමහර මිනිස්සු ඒකට බැන්නා තවත් අය හොද කිව්වා 
මෙහෙමනේ අපි හැමෝටම පේන විදිය වෙනස් නේ විවිධ මිනිස්සු ඉන්නවා ඉතින් එයාලට අපි කරන වැඩ කරන්න බැරි උනාමත් කියවන්නේ



අවසාන වශයෙන් ඉදිරියේ තියෙන අභියෝග

අභියෝග කියන්නේ ඉතින් හොද තැනකට එනවා කොහොම හරි අභියෝග ජය අරගෙන
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :