ads
News
Loading...

රට වෙනුවෙන් නිහතමානී සේවයක්


දැනට රෝහල් ගණනාවකට  අයි සී ඇදන් ,ඔක්සිජන් කට්ටල ලබාදෙන සමාජ සත්කාරයක්....

 මෙි හැමදේම විශ්වාසනීයව පිළිවෙලකට සිදුකරන්නෙ....

දැයේ පිනට පහල වුනු මිනිසුන් මෙි ලෝකෙ සිටිනා බව සදාතනික සත්‍යයක්.එය පැහැදිලි වනු වස් මෙරට සිට විදේශගතව සිටින සමාජයේ ඉහළ පෙලේ අය හා මෙරට සිටින අය එක්ව අරමුදලක් ලෙස පිහිටුවාගත් සත්කාරයක් ගැන ගොසිප්ලන්තයට අහන්නට ලැබුනා.මෙහි පුමුඛත්වය ගන්නේ ලංකාවෙි සිටින ගාමිණී වර්ණකුලසූරිය මහතා සහ ඔිස්ටෙිලියාවෙි සිටින රසික පෙරේරා මහතාය.

මෙි දෙදෙනාගේම එකමුතුවෙන් තැනුන මෙි සත්කාරයක් උදෙසා එකතුවූ මුදලින් දැනට කෑගල්ල මහ රෝහල සදහා දැඩි සත්කාර ඒකක ඇදන් දෙකක්,වතුපිටිවල රෝහල සදහා එවන් ඇදන් දෙකක් මෙන්ම පේරාදෙණිය රෝහල සදහා දැඩි සත්කාර ඒකක ඇදන් එකොලහක් මෙන්ම එම රෝහලට ඔක්සිජන් කට්ටල (Oxygen Concentrators )තුනක් මෙන්ම නාවලපිටිය සහ කරවනැල්ල හෝටල් වලටද එම කට්ටල එක බැගින් ප්‍රදානය කර ඇත.

මෙි සියල්ල මෙම සත්කාරයේ මෙතෙක් සිදුකල පරිත්‍යාගවල කොටසක් පමණක් වන අතර ඒ සදහා ඔිස්ටෙිලියාවෙි පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහ අප රටෙි ලාංකිකයන්ගේ උතුම් උපකාර ලැබී ඇත.

" ඇත්තටම අපි මාසයක් වගේ ඇතුලත දී වට්ස් ඇප් ගෘප් එකක් හදලා ඒ තුලින් මෙි වගේ දෙයක් කරන්න කට්ටිය එකතුකරගත්තා.විශේෂයෙන් මෙහි අප ලබාදෙන සියලු දේ විනිවිදභාවයෙන් කටයුතු කිරීම අපේ අරමුණ වෙනවා.තවත් බොහෝ දේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා"

පහළින් එම වට්ස් ඇප් ගෘපයට එකතුවෙන්න ඔබටත් පුළුවන් නම් ඔවුන් ගේ මෙි සත්කාරයට දායක වන්නට හැකියි.



















Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :