ads
News
Loading...

පරපුරක් හදන දුග්ගන්නාරල පරපුරේ අලුත් වැඩක්



භාතිය - සන්තුෂ් කියන්නෙ ලංකාවෙ සංගීතයෙ නම බබලපු දෙන්නෙක්.ඉතින් ඒ දෙන්නගෙ ගමන් මග හදපු ගීත රචක වසන්ත දුග්ගන්නාරල කියන්නෙ හැමෝම දන්න චරිතයක්.කාලයකට කලින් දුග්ගන්නාරල ගෙ පුතා සදලිදු දුග්ගන්නාරල මල්මල් සාරිය ගීතය එක්ක ලෝකෙට ගියා.

දැන් ඔහු තමන්ගෙ දෙවන පියවර තියල ඒ තමයි හිමෙින් ජයසේකර එක්ක එකතුවෙලා තවත් අලුත් ගමනක් යන එක.එහි මුල් පියවර වෙන්නෙ " සිත් අහසේ" .මෙි ගීතයට හොද ප්‍රතිචාර ලැබුන.

" මෙි මගෙ අලුත්ම ගීතය සිත අහසේ පදරචනාව කරද්දිිිඒ ගැන අදහස ආවා.ගොඩක් වෙලාවට ඉදිරිකාලය තුල ගීත රචනාවට මම යොමුවෙන්න ඉඩ තියෙනව.ඒ වගේම ගීතයේ මෙලඩිය දැම්මෙ හිමෙින් අයිය.අපි දෙන්නා ගීතය කියන්නෙ"


හිමෙින් ජයසේකරගෙ මුල් ම ගීතය කොලයක් වැටුනා
ඒ වගේම ඉදිරිකාලෙ එයාගෙත් අලුත් ගීත වගේම සදලිදු එකක දිගටම එකතුවෙල වැඩකරනව කියලයි ඔහු පවසනවා.

අනාගතයේ භාතිය - සන්තුෂ් වගේ දෙන්නෙකුගෙ වැඩ ඇරඔුම සිත් අහසේ ගීතයෙන් පෙනෙන්න තියෙන බව බොහෝ අය පවසනවා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :