ads
News
Loading...

හැමදේම එහෙම වෙයි කියල හිතුවෙ නෑ




කලින් කලට සිනමාව පුංචි තිරය මෙි හැම එකකටම වෙනස් විදිහේ රංගන ශිල්පීන් එකතුවෙනව.ඔහු සජීව් රාජපුත්‍ර,සිනමාවට මුල් කාලීනව එකතුවුන ඔහු තමන්ගෙ මුල්ම ටෙලි නාට්‍යය වන මෙි දිනවල විකාශනය වන අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන පියාඔන මූනිස්සම් ටෙලිනාට්‍යය තුල ශාක්‍ය බස්නායකගේ චරිතය රගපානව.

   " ඇත්තටම රංගනය කියන්නෙ ඒ තුල ජීවත්වෙමින් සිදුකල යුතු දෙයක්.ශාක්‍යගේ චරිතයත් එහෙම එකක්.හොද ප්‍රතිචාර ලැබෙනව.ඒ වගේම ඒ හැම රසික රසිකාවකටම ස්තුතියි" සජීව් එලෙස පැවසුවා.

ඒ වගේම සජීව් අද තමන්ගෙ උපන්දිනයත් සමරනවා.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :