ads
News
Loading...

සැමට සෙත ශාන්තිය උදාකරලන වන මැද කුසල් අරණ මෙන්න


2020 ජූනි මාසයේ දී මානන් කැලේක නයි පොලොගුන් මැද ආරම්භ කළ
කුසල් අරණ භූමිය අද තුරු වියනක් යට සතර පෝයට ම සිල්සමාදන් වෙන බුද්ධ භූමියක් බවට පත්ව ඇති අතර ඒ සදහා එකතුවුනු සියලු දෙනාටම බොහෝ ස්තුතිය එයට මුල් වූ අය විසින් පුද කර සිටිනවා.

මෙතරම් දුෂ්කර වූ වනයක ඇරඔි කුසල් අරණ භූමිය අද වනවිට ශාන්ත වූ ජීවිතවලට පිවිසෙන මිනිසුන් හට තම තමන්ට සෙත ශාන්තිය හිමිකරදෙන්නට තරම් සමත්වන්නක් වනවා.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :