ads
News
Loading...

ඒ් හැමදේම මම විදදරාගන්නම් - සනත් කියයි



සමාජ මාධ්‍ය ජාලාවල පැතිරයන කතාව ගැන රංගනශිල්පී සනත් ගුණතිලක මෙලෙස පවසා තිබුනා. 
ධම්මික පෙරේරා මහතාගේ රූපවාහිනී සාකච්ඡාවකදී මගේ සහ සනත් ජයසූරිය ගේ නම් පටලවා ගැනීම හේතුවෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පෝස්ට් හුවමාරු වනු දැක්කෙමි. ඒ අතර මට අපහාසයෙන්, උපහාසයෙන් හුවමාරු වුණු පෝස්ට් ද විය .ඕනෑම අපහාසයක් ,උපහාසයක් මට දරා ගැනීමට අසීරු නොවේ.හුදු විනෝදය සදහා කරන එවැනි ක්‍රියා උපේක්ෂා සහගතව භාරගැනීමට මා සූදානම්ය.#එහෙත්_මා_නිසා_යම්_කාන්තාවකට_අපහාසයක්_උපහාසයක්_සිදුවනු_දැකීමට_මම_කිසිසේත්_කැමති_නොවෙමි.(විශේෂයෙන් ක්ෂේත්‍රයේ රංගන ශිල්පීනියන්) එය මා අතින් කිසිදු විටෙක සිදු නොවන්නක් බව මම මීට පෙරද සදහන් කර ඇත්තෙමි .එබැවින් මම ආදරයෙන් ,කරුණාවෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එවන් පෝස්ටු මගින් තවත් කෙනෙතුට විශේෂයෙන් කාන්තාවකට අපහාස ,උපහාස නොකරන ලෙසටයි.
ස්තූතියි !
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :