ads
News
Loading...

පාඨලීගේ කතාවට ගම්මන්පිල කිව්ව දේ...


    අධිකරණය නඩුවාර කල්තැබීම ගැන අමාත්‍ය පාඨලී චම්පික  මහතා සදහන් කළ අදහස් තමන්ද අනුමත කරන බවත් එහෙත් අධිකරණය පිළිබදව පල කරන අදහස් ගැන නම් තම සතුටක් නැති බවත් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසනවා.ඒ මහතා තවදුරටත් අදහස් පලකලේ එක්නැලිගොඩ නඩුව ඉදිරියට ඇදීම ගැනත් අදහස් පල කලා.කෙසේ වෙතත් ගම්මන්පිල මහත්මයත් ඉස්සරට වඩා තම පැරණි සගයා ගැන කතා කිරීම ආපහු පටන් අරගෙන තියෙනව.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :