මම මලයාසියාවේ INTI ජාත්‍යන්තර විශ්ව විද්‍යලය ට ගියා මනෝ විද්‍යාව ඉගෙන ගන්න...
Road Scholar වැඩසටහනේ කථිකාචාර්‍ය වරියක්.....
චින්තනය දියුණු වුනත් ගොඩක් අයට සභාවකදි කතා කරන්න වගේම පෞරුෂය ගොඩනගාගන්න අවශ්‍ය හැම දෙයක්ම කියල දෙන රසිනි බණ්ඩාර පහුගිය දවසක ගොසිප්ලන්තයට ගොඩවුනා.
රසිනි බණ්ඩාර ව අපට මුණගැහෙන්නෙ පෞෂත්වය සංවර්ධනය වගේම ප්‍රසිද්ධ කතාව(public speaking)සදහා මඟ පෙන්වන දේශකවරියක් විදියට නේද?
මෙි වගේ කෙනෙක් වෙන්න කලින් මමත් බොහොමයක් අය වගේ ප්‍රසිද්ධියේ කථා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. සබකෝලය තිබුනෙ නැතත් පිරිසක් ඉදිරියේ තමන් ගෙ අදහස් හොඳින් ඉදිරිපත් කරන්න ගිහින් අපහසුතාවයට පත් වුන අවස්ථා අනන්තයි. හැබැයි එක්තරා කාලයකදි මේ දේ,මේ බය මම නැති කරගන්නවා, ඉතින් ඒ දේ මට කරගන්න පුලුවන් උනා නම් ඒක තව කෙනෙක් ටත් අනිවර්‍යයෙන් පුලුවන් කියන හැඟීම නමයි මේ ගමන පටන් ගන්න මුල් වුන කාරණාව.අපිට කොපමණ කථා කරන්න කියලා දෙන දේශන පැවැත්වුවත්, පෞර්ශයේ අඩුපාඩු තියෙනවනම් ,හරියට කළයක් මුනින් අතට නවල වතුර වක්කරනවා වගේ. කෙනෙක් තුල තියෙන පෞර්ශ වර්ධනයේ අඩුපාඩු හදලා ආත්ම විශ්වාසය ගොඩ නන්වීමත් එක්ක තමයි පිරිසක් ඉදිරියේ හෝ තවත් කෙනෙක් ඉදිරියේ හොදින් කථා කරන්න හැකියාව ගොඩනගාගන්න පුලුවන්.
අද අපේ රටෙත් නිතර පෛෟෂත්ව වර්ධනය ගැන කතාවෙනව.රසිනි ගෙ අධ්‍යාපනයත් මෙිකට හේතුවක් වෙන්න ඇති?
මම මූලික අධ්‍යපනය ලැබුවෙ කොළඹ විශාඛා විද්‍යලයෙන්.ඊට පස්සෙ වැඩිදුර අධ්‍යපනය ලබන්න මම මලයාසියාවේ INTI ජාත්‍යන්තර විශ්ව විද්‍යලය ට ගියා මනෝ විද්‍යාව ඉගෙන ගන්න. එහිදි විෂයක් විදිහට ගණිතයේ එන Calculus මට කරන්න උනා. ගණිතයට ගොඩක් ප්‍රිය නැහැ මම ඉතින් ඒ වෙනුවට ගන්න වෙන විෂයක් තිබුනෙ නැති නිසා තමයි අකමැත්තෙන් හරි Public Speaking තෝර ගත්තේ, ඒ තීරෙණ් මගේ ජීවිතේ ගොඩක් වෙනස් කරා.
හැබැයි මුල් කාලෙම මෙහෙම උගන්වන තැනට එන්න අමාරු වෙන්න ඇති නේද?
ඔව් මුල් කාලයේ ගොඩක් අපහසුතාවයට පත් උන අවස්ථා අනන්‍තයි. මම ටිකක් කටකාර කෙනෙක්, හැබැයි කටකාර වීමයි, හොඳ පෞර්ශයක් අැතුව කථා කිරීමයි අතර ලොකු වෙනසක් තියෙනවා. Lecturesවලදි කථා පවත්වන එක වගේම Presentations කරන දේ අතුලුව මේ දෙවල් කරන්න ලොකු පැකිලීමක් තිබුනා. ට්ක කාලයක් යනකොට මේ දෙවල් නැතිවෙලා ගියා.මලයාසියාවෙ මගේ Public Speaking ගුරුවරයා Mr Siva මේ වෙලවෙ මතක් නොකරම බැභැ.
මොන දෙයක වුනත් පදනම වැටෙන්න ඔිනැනෙ.ඒකට අත්වැල් සපයන්නෙ ගෙදරින් නේද?
මම මගේ ආදරණීය අප්පචිචී යූ.ඩබ්ලිව් බණ්ඩාර වගේම මගේ ආදරණීය අම්මා කමලා බණ්ඩාර දෙන්නව මතක් කරනවා.මගේ ජීවිතේ මේ ගමන එන්න අඩිතාලම දැම්මේ ඒ දෙන්නා.මගේ ජීවිතේ හැම තීරණයකටම මට ලොකුම සහයෝගය දුන්නු , මගේ ජීවිතේ ලොකුම හයිය උනු ඒ දෙන්නා මගේ ලොකු අවාසනාවකට අද මගේ ලඟ නැහැ. මගේ හැම වැඩක්ම කරන්න පටන් ගන්න කලින් මම ඒ දෙන්න ගෙන් ආශිර්වාදය ඉල්ලන්නත් සාර්ථකව වැඩක් නිම කළ ගමන් ඒ දෙදෙනාට පින් දෙන්නත් මම අමතක කරන්නෙ නැහැ.
රසිනි ගොඩක් වෙලාවට උගන්වන්නෙ ඉංග්‍රීසි මාධ්‍ය තුලින්.සිංහලෙන් උගන්වන්න හිතන් නැද්ද?
වැඩිපුරම ඉංග්‍රීසි මාධ්‍ය භාවිතා කලත් සිංහළ මාධ්‍යත් මම භාවිතා කරනවා.
ඉදිරියට නව මාධ්‍ය එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය හරහත් මෙි ගැන උගන්වනවද?
අනාගතයෙදි වඩාත් හොදින් ඉගැන්වීම හැම කෙනෙක් අතරටම ගෙන යන්න බලාපොරොත්තු වෙනව.
රසිනිගෙ පෛෟරුෂ වර්ධනය වැඩමුළු වල අලුත්ම විස්තර මෙතනින් දැනගන්න.

මම අැමරිකාවේ සහ කැනඩාවේ ගොඩක් උගත් ජෙශ්ඪ පුරවැසියන්ට දේශණ පවත්වනවා. මෙහිදී ගොඩක්ම කතා කරන්නේ, ශ්‍රි ලංකාව,ඉතිහාසය,ලංකාවේ කාන්තාව යන මාතෘකා. ඒ අය ගොඩක් ප්‍රශ්ණ කරනවා, සහ මගේ අඳුමේ සිට මගේ කථා විලාසය,විශය දැණුම ආදී කාරණා හයක් අැගයීමට ලක් කරනවා. ඉතින් ලකුනු අඩු උනොත් මාව ඉවත් කල යුතුයි.ඒ ක තමයි අභියොගය. මේ වැඩ වලට ගොඩක් මහන්සි වෙන්න වෙනවා 2013 සිට මේ දක්වා Road Scholar වැඩසටහනේ කථිකාචාර්‍ය වරියක් විදිහට මම වැඩ කරනවා.
රසිනි ගොඩක් වෙලාවට උගන්වන්නෙ ඉංග්‍රීසි මාධ්‍ය තුලින්.සිංහලෙන් උගන්වන්න හිතන් නැද්ද?
වැඩිපුරම ඉංග්‍රීසි මාධ්‍ය භාවිතා කලත් සිංහළ මාධ්‍යත් මම භාවිතා කරනවා.
ඉදිරියට නව මාධ්‍ය එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය හරහත් මෙි ගැන උගන්වනවද?
අනාගතයෙදි වඩාත් හොදින් ඉගැන්වීම හැම කෙනෙක් අතරටම ගෙන යන්න බලාපොරොත්තු වෙනව.
රසිනිගෙ පෛෟරුෂ වර්ධනය වැඩමුළු වල අලුත්ම විස්තර මෙතනින් දැනගන්න.
![]() |
Learn The Art of Public Speaking with Rasini |
0 Comments :
Post a Comment