ads
News
Loading...

දිවියව මරපු අයට වැඩ වැරදෙයි ද?


  ඉකුත් දා කිලිනොච්චි⁣ෙය හි ආම්බල්කුලම ට කඩා වැදී එම ප්‍රදේශයේ නිවෙස් කිහිපයකටම කඩා වැදුනු දිවියෙක් පුද්ගලයන් 11 කට තුවාල සිදු කිරීමෙන් පසු ගම්මුන් විසින් දිවියාව මරා දැමීම සම්බන්ධව එම පුද්ගලයන්ට එරෙහිව තදින් කටයුතු කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රමපෙරේරා මහතා පවසා ඇත.ඔහු ඒ බව පැවසුයෙ අද එනම් 22 දා පාර්ලිමේන්තු අතුරු ප්‍රශ්නයකට පිළිතුරක් දෙමිනි.
    නමුත් පහුගිය දවස්වල අලි දෙදෙනා ගැනසොයා බැලු වනජීවී අමාත්‍ය සරත්  ෆෙ ාන්සේකා මහතා එය ගැන වැඩි අදහසක් පල නොකිරීම විශේෂත්වයක්.
    එමෙන්ම සමාජ මාධ්‍ය වල පලවූ වීඩියෝ පට ආධාරයෙන් අදාල අපරාධකරුවන් හදුනාගන්නා මෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියම කරන කරන ලදී.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :