ads
News
Loading...

අනිල්ව ගෙනැල්ලා චිත්‍රපටි හදන්න ගිය ඩිරෙක්ටර්ට වෙච්ච දේ...

   සොරකම අදීන දෙයක්.කලා ක්ෂෙත්‍රයේ කියන්නෙ පවිත්‍ර තැනක්.මෙි කියන අධ්‍යක්ෂවරයා මීට කාලෙකට කලින් blockbuster කියල මහා පරිමාණයෙන් චිත්‍රපටියක් කරන්න මුහුරත් උලෙලක් තිබ්බා.ඒත් පස්සෙ ආරංචි වුනේ වැඩෙි නතර වුනා කියල.රවින්ද්‍ර රන්දෙනිය වගේ දැවැන්තයන් එකතුකරගෙන කරන්න හදපු වැඩෙි පිටිපස්සෙ මෙි අධ්‍යක්ෂකවරයා චිත්‍රපටියෙ නිෂ්පාදකව සූරගෙන කෑවා.
       හැබැයි ආරංචි විදියට මෙයාට මෙි වැඩෙි කාලයක් කරන්න ලැබිලා නෑ.ඉංදියාවෙන් අනිල් කපූර් ව පවා ගේනව කියල සල්ලි මිටි ගනන් උස්සපු  අධ්‍යක්ෂකතුමාට දැන් නීතිය හරස්වෙලා.ක්ෂෙත්‍රයේ තුල හොද ගමනක් යන සිනමාකරුවන් හට මෙවන් අධ්‍යක්ෂකවරයන් කරන්නේ දැඩි නිගාවකි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :