ads
News
Loading...

ෆැෂන් ලෝකෙ හොල්ලපු ගයනි බැට්ස්ගෙ අලුත්ම වැඩෙි...

 
   බැට්ස් හැමදාම කරන්නෙ වෙනසක්....

   සැලූන් එකකට එහා ගිය වැඩක්......


   කාලෙත් එක්ක ෆැෂන්  වල අලුත් දේවල්  ගේන කෙනෙක් තමයි ගයනි බැට්ස් කියන්නෙ.ඉතින් ගයනි ගෙ කරන හැම දෙයක්ම ක්ෂෙත්‍රය ඇතුලෙ ලොකු කතාබහක් වෙනව.මෙි කියන්න යන කතාවත් අන්න ඒ වගේ එකක්.
        හැමෝම ආසයිනෙ ලස්සනට ඉන්න ඉතින් ගයනි ඔන්න එයා ඉගෙන ගත්ත හැම ශිල්පක්‍රමයක්ම එකතු කරගෙන අමුතු ම වැඩකි පටන්ගන්න හදනවා.ගයනි ටම අනන්‍ය වෙච්ච Batztyle යන එයාගෙම වෙළද නාමය යටතේ Beauty Lounge නමින් හැම කාන්තාවක්ම ලස්සන කරන තැනක් ආරම්භ කරනවා.
        ⁣අගෝස්තු 25 වෙනිදා උදේ 9.00  ඉදන් හැමෝටම විවෘත වන මෙි අලුත්ම තැන ගැන විස්තර ගයනි  ගොසිප්ලන්තය එක්ක මෙහෙම කිව්වා.
   " හරියටම අගෝස්තු 25 වෙනිදා බැට්ස් ස්ටයිල්ස් වෙළද නාමය යටතේ Beauty Lounge එක තිඔිරිගස්යාය හංදියේ No 72,හැව්ලොක් පාර යන ලිපිනය දරන තැන ආරම්භ වෙනවා.ලස්සන වෙන්න කැමති හැමකෙනෙක්ටම ඊට අවශ්‍ය හැමදේම අපි කරලා දෙනවා"

        දවසින් දවස අලුත් වැඩ කරන ගයනි බැට්ස්ගෙ මෙි අලුත්ම වැඩෙිටත් ගොසිප්ලන්තය අපි මෙි විදියට සුභ පතනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :