ads
News
Loading...

මෙිනකාට ෆේක් ෆේස්බුක් වැඩිවුනේ ඇයි?

  පුංචි තිරේ හැඩකාරිය මෙිනකා පීරිස්ට පහුගිය දවස්වල ඉදලම  ෆේක් ගිණුම් වැඩිවෙලා.මෙි වෙත්දි ජනප්‍රිය අයගෙ නම් වලින් බුකිය පිරිල තියෙත්දි මෙිනකාගෙ නමින් ⁣ෆේක් එකවුන්ට් පහක් විතර තියෙනව.ඉතින් මෙිනකා මෙි ෆේක් වලින් රික්වෙස්ට් ආවොත් සේරම රිපෝට් කරන්න කියල කියනව.
     ජනප්‍රිය නම්වලට මුවා වෙලා මෙහෙම එකවුන්ට් හදන්නෙ සමහර විට කෙනෙක්ව අමාරුවෙ දාන්න වෙන්න පුළුවන්.ඒනිසා හැමෝම පරෙස්සම් වෙන්න.

මෙිනකා පීරිස්ගෙ ඇත්ත  ෆේස්බුක් එකවුන්ට් එක මෙන්න.

නියම මුහුණු පොත

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :