ආදරය කියන්නේ හරි පුදුම දෙයක්නෙ.රිද්මා අවුරුදු ගාණක් යාළුවෙලා හිටිය අතහැරලා හදිසියේම රොෂාන් පිලපිටියව බැදල අවුරුද්දකට ලංවෙන්න එනවා.ඒ කොහොම වුනත් මෙි කියන්න යන්නෙ රිද්මා ගැන හරිම අමුතු කතාවක්.
රිද්මා ගැන ඒ දවස්වල අන්තර්ජාලයෙ පුවත් පලවුනා මතක ඇතිනෙ.මෙි කියන්න යන්නෙ ඒ වගේම රත්වෙල යන කතාවක්.නළුවෙක් බැදලා නිලියක් වෙන්න ගිය රිද්මා කියන්නෙ පිරිමි ආකර්ෂණය කරගන්න අමුතු චරිතයක් වෙලා.ඒක එහෙම වුනු විදිහ ගැන අතීත කතා කිහිපයක්ම තියෙනවා.ඒවා පසුවට.
අපිට ලැබුනු අලුත්ම ආරංචිය වෙන්නෙ රිද්මා රොෂාන් ජීවත්වෙන ගෙදර ට නළුවෙක් පදිංචියටම ඇවිල්ලා.ඒ වෙන කවුරුත් නෙවෙි බුද්ධික ලොකු කැටිය.විවාහක බිරිද සැමියා ඉන්න ගෙදරට තවත් පිරිමියෙක් පදිංචි වෙන එක ගැන කතාව ගැන නම් වැඩිය අහල නැතිව ඇතිනෙ.මෙතන තියෙන කතාව අපි වගකිවයුතු වෙබ් අඩවියක් විදියට එළිපිට නොකිව්වත් හැම කෙනෙක්ටම තේරෙනව ඇති.
![]() |
බුද්ධික ට ලගින්ම........ |
රිද්මා ගැන ගැන ලගම තරුණියක් කියන විදියට එයා අවුරුදු 14 දි වයසින් ටිකක් වැඩි පිරිමියෙක් එක්ක පැනල ගිහිල්ලා.ඒ නඩුවත් ටික දවසකට කලින්ලු ඉවර වුනේ.සුනාලි කියල මාධ්‍යවේදිනියක් එක්ක අවුරුදු ගානක් යාළුවෙල ඉදල එකපාර ම රිද්මාව කසාද බැන්ද පිලපිටියට නම් රිද්මගෙ ගතිගුණ එකපාර නතර කරන්න බැරි වෙලා තියෙන බවයි ආරංචි.
0 Comments :
Post a Comment