රංගන ශිල්පිනියක් වෙච්ච නදීෂා දිල්හානි පහුගිය දවස එයාගෙ උපන්දිනය සැමරුව.මෙි උපන්දින සාදේ විශේෂත්වය වුනේ කලාකාරිනියන් ගොඩක් එකතු වෙච්ච එක.උපන්දිනය දවසෙ නදීෂාව පුදුම කරලා තියෙන්නෙ එයාගෙ පෙම්වතා වෙච්ච ගිවන්ත අර්ථසාද්.ගිවන්තත් ,නදීෂාත් කාලෙක ඉදන් පෙම්වතුන් වුනත් හැමකෙනෙක්ම දැනගෙන ඉදල නෑ.
කොහොම වුනත් නදීෂාට සුභ උපන්දිනයක් වගේම මෙි ආදරවන්තයින් දෙන්නට ගොසිප්ලන්තය මෙහෙම සුභ පතනවා.



0 Comments :
Post a Comment