ජනප්‍රිය රංගනශිල්පිනියන් ගෙ සමාජ සත්කාරක වැඩ කියවන්න ඔිනැ නම් ගොසිප්ලන්තය තමයි නියම තැන කියලා ඔයාලා දන්නවනෙ.උදේනි නදීකා රංගනයට වගේ ම සමාජ සත්කාරක වලටත් උනන්දු වෙන කෙනෙක්.පොල්පිතිගම අම්මාවරුන් න් සොයා තෑගි සහ රස වින්දනය කඳ මලු පොදිබැද නෑගම්ගිය ගිය ශිල්පිනී උදේනි නදීකා සහන පදනමේ අය ඇතුලු කළාකරුවන් ගැන අපි ට පහුගිය දවසක දැනගන්න ලැබුනා.මෙි ඒ ගැන සටහනයි.
ජායා: සීතන් ගුණවර්ධන
සමාජ මාධ්‍ය අනුග්‍රහය :ගොසිප්ලන්තය (gossipland)





0 Comments :
Post a Comment