හේමාල් ඇයව මඟහරිනවා...
චන්න විජේවර්ධන ගෙ ලස්සන දියණිය අසේකා විජේවර්ධන දක්ෂ නර්තන ශිල්පිනියක්.පුංචි කාලෙ ඉදන්ම නර්තනයට හපන්කම් දක්වන අසේකා පස්සෙ කාලේ චන්නගෙ නර්තන කණ්ඩායම එක්ක ඉදිරියට ආවා.
මෙි කියන්න යන්නෙ අසේකා කාටවත් නොකිව්ව ඒත් ළගම කිහිපදෙනා විතරක් දන්න අසේකගෙ ආදර කතාව.ළගදි ඉදන් එයා රංගන ශිල්පියෙක් වෙච්ච හේමාල් ට ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.ඒත් මෙි ආදරේ හරියටම තේරුම් ගන්න හේමාල් කරන්නෙ එයාව මඟ අරින එක.මෙි දෙන්නව ළංකරන එක කරන අසේකගෙ හොදම යාලුවෙ වෙලා ඉන්න ශලිනි ගොඩක් මහන්සි වෙනව.පුදුමයි නේද? කාලයක් ශලිනි හේමාල්ගේ පෙම්වතිය වෙලා හිටිය මතක ඇතිනෙ.
![]() |
කට්ටියම පින්තූරෙක |
ඉතින් එහෙම හිටපු ශලිනි,ඇත්තටම අසේකගෙ ආදරේට උදව් කරනවද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒකටත් හේතුවක් තියෙනව.පහුගිය චන්දිමාල්ගෙ පාටි එක වගේ සාද වල නිලියො කිහිපදෙනෙක්ම අසේකා එක්ක එකට පින්තූර තරගෙ වගේ ගන්න හේතුවත් මෙි හැමදේම අසේකා හරහා චන්නගෙ ෂෝ වලදි තමන්ට ඉදිරිපත් වෙන්න වැඩි අවස්ථාව ගන්න කියල තමයි ගොසිප්ලන්තය ට ආරංචි.අසේකාටත් කලින් නර්තන කණ්ඩායමෙි ම ආදරවන්තයෙක් ඉදල තියෙනව.
![]() |
අසේකාට මිතුරියන් ගොඩයි දැන් |
අසේකා විජේවර්ධන ව පාවිච්චි කරල විශේෂයෙන් එයාලගෙන් වාසි ගන්න අය ගැනත් හිතුවොත් අසේකට තමන්ගෙ ආදරය වගේම ජීවිතයත් ජයගන්න පුළුවන්.ඉතින් අසේකගේ ආදරේ වෙනුවෙන් ගොසිප්ලන්තය අපි ආශිර්වාද කරනවා.
0 Comments :
Post a Comment