ads
News
Loading...

පැජන්ට් ලෝකෙ හොල්ලපු වෛද්‍ය ප්‍රසාද් කරන අලුත් වැඩෙි....



වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය ගේ  ලංකාවේ පැවැත්වෙන අති දැවැන්තම විවාහක රු රැජින තරගා වලිය වන ''මිසිස් ඕෂන්ඩ් වර්ලඩ් 2018 සුන්දරත්වයේ විප්ලවයට සියල්ල සුදානම්

  - ප්‍රවීන නළු නිළියන්ගේද දායකත්වය

පැජන්ට් කිං ලෙස අභිෂේක ලැබූ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය රටම හොල්ලන තවත් අලුත් වැඩකට අත ගහලා. ඒ තමයි ලෝක විවාහක රූ රැජින තරගය. නැතිනම්''මිසිස් ඕෂන්ඩ් වර්ලඩ් 2018 '' තරගය.

පහුගිය ජූනි 16 වැනිදා වෛද්‍ය ප්‍රසාද්ගේ  පී. ඩී. එන්ටර්ටේන්ට්මන්ට් ආයතනය මගින් සංවිධානය කළ  Global Charity Queen 2018, Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018 සහ The Young Beauty of SriLanka යන පැජන්ට් වල අවසාන මහා තරගයේ තිබුණු අති සාර්ථකත්වය නිසා මේ තරගවල ජාත්‍යන්තර අයිතිය දරන. ක්‍රිස්ටිනා හැංග් මහත්මිය ඇයට අයත් තවත් ජාත්‍යන්තර තරග දෙකක් වන''මිසිස් ඕෂන්ඩ් වර්ලඩ් 20018 ''හා ''මිස් ඒෂියා 2018.''කියන තරග දෙකේත්  ශ්‍රී ලංකාවේ නිල අයිතිය වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියට පැවරුවා. 

P D Entertenment මගින් සංවිධානය කරනු ලබන  මේ තරගය  සඳහා මෙවර නිලි රැජින වන මාලනී ෆොන්සේකා මහත්මිය ,එමෙන්ම දිල්හානි ඒකනායක ,ශ්‍රියානි අමරසිංහ මෙන්ම  ක්ලීටස් මෙන්ඩිස් මහත්මාද එමෙන්ම ලෝක පුජිත කායවර්ධන ශුරි  ලුෂන් පුෂ්පරාජ් මහතාද අත් වැල් බැදගෙන සිටිනවා. එමන්ම මෙහි පුරකයන් ලෙස ලංකාවේ ඇති දක්ෂ යන තෝරාගෙන සිටි.මෙහි ප්‍රධාන ජයාරූප ශිල්පියා වන්නේ ප්‍රවීන ජයාරූප ශිල්පී දයාන් විතාරණ මහතා මේ තරගයෙන් ජයග්‍රහහිකාවට P D Entertenment මගින් සංවිධානය කරනු ලබන   සිනමා පටයට රංගනයෙන් දායකත්වය ලබා දීමට අවස්ථාවක් ලබා දෙනවා.සංචාරක අමාත්‍ය ජෝන් අමරතුන් මහතාගේ ප්‍රධානත්වයද මෙවරත් ලැබෙනවා .මෙය ඉතාමත් විදිමත් ක්‍රම වේදයක් ඔස්සේ පැවැත්වීමට P D Entertenment ආයතනය කටයුතු කරනවා.
මෙහි ප්‍රධාන  සම්බන්දිකාරක ලෙස  ප්‍රවීන මාධ්‍යවේදී ගාමිණී සමරසිංහ මහතා කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ජාත්‍යන්තරයට ගෙනියන්න රටම හොල්ලපු පැජන්ට් 4ක් එකවර කරපු වෛද්‍ය ප්‍රසාද් ගේ මේ අලුත් වැඩෙත් රටටම දැනෙන්න කරන්න දැන් සියල්ල ලහි ලහියේ සූදානම් වෙනවා.

පැජන්ට් කිං ගේ මේ ''මිසිස් ඕෂන්ඩ් වර්ලඩ් 2018 ''තරගයට  මේ වන විටත් රටේ හතර දිග් භාගයෙන්ම අයැදුම් පත් ගලාගෙන එනවා. ඔබත් වයස අවුරුදු 20ත්36ත් අතර පසුවන විවාහක කාන්තාවක් නම් ඔබටත් තාමත් අවස්තාව තියෙනවා මේ තරගයට සහභාගී වෙන්න.

ඔබ කරන්න ඕන ඔබේ තොරතුරු සහිත අයැදුම් පතක් හා මෑතකදී ලබා ගත් ඡායාරූපයක් Pdentertainment844@gmail.com යන ලිපිනයට හෝ නො. 48, ද සිල්වා පාර,කලුබෝවිල යන ලිපිනයට යොමු කරන එක. වැඩි විස්තර දැන ගන්න ඕන නම්  0762390666 අංකයට ශනාස්ට ඇමැතුමක් දෙන්න. අයැදුම් පත් භාරගන්නා අවසාන දිනය අගෝස්තු 30.
තරගයට අදාල කූපනය 




අලුත්ම පැජන්ට් එක ගැන විස්තර  ගොඩක් තියෙනව

මෙම තරගයෙන් ජයගන්නා වාසනාවන්ත සුරූපිනියන්ට වටිනා ත්‍යාග රැසක් හිමි වන අතර යුරෝපයේ ජනප්‍රිය සඟරා තුනක පෙනී සිටින්නට අවස්තාවත් හිමි වෙනවා. ඒ වගේම ස්විස්ටර්ලන්තය,ප්‍රංශය, කේරළය, මලයාසියාව, සිංගප්පූරුව,ඉන්දුනීසියාව හා තායිලන්තයේ සංචාරය කිරීමටත් අවස්තාව හිමි වෙනවා.
වැඩක් කළොත් හරියට කරන පැජන්ට් කිං ලෙස විරුදාවලිය ලැබූ වෛද්‍ය ප්‍රසාද්ගේ පලපුරුද්ද හා කළ පුරුද්ද ගැන කවදත් විශ්වාසය තබා සිටින සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ගරු ජෝන් අමරතුංග මහතාගේ මග පෙන්වීම මත සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය ''මිසිස් ඕෂන්ඩ් වර්ලඩ් 20018 ''තරගය සඳහා ත් පූර්ණ අනුග්‍රාහකත්වය සපයනවා.

ඒ වගෙම ලංකාවේ දැවැන්ත ව්‍යාපාරිකයන්  වගේම පිට රට ව්‍යාපාරිකයන් රැසකුත් වෛද්‍ය ප්‍රසාද් එක්ක මේ වැඩේ දී අත් වැල් බැද ගෙන ඉන්නවා. විශේෂයෙන්ම ස්විස්ටර්ලන්තය, පකිස්තානය ඉන්දියාව, සිංගප්පූරුව,මැලේෂියාව වගේ රටවල ව්‍යාපාරිකයන්ගේ දායකත්වයත් කලින් අවස්ථාවේ වගේම මේ අවස්ථාවේදීත් ඔහුට නොඅඩුව හිමි වෙලා තියෙනවා.


වෛද්‍යවරයෙකු මෙන්ම නිරූපන ශිල්පියකු ද ලෙස දෙස් විදෙස් නිරූපන තරග රැසක් ජය ගනිමින් රටට කීර්තියක් ගෙන දුන් වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය ප්‍රංශයේ පැවැත් වුණු Mister Elegant International Franceතරගයේ කිරුල හිමි කරගනිමින් රටට කීර්තිය ගෙන ආවා. මෙවැනි අංක එකේ නිරූපන ශිල්පියකු සංවිධානය කරන අංක එකේ තරගයක් වන ''මිසිස් ඕෂන්ඩ් වර්ලඩ් 20018'' තරගයේදී නිල ඩිජිටප්  මාධ්‍ය අනුග්‍රාහකත්වය සපයන්නේ මෙරට අංක එකේ මාධ්‍ය ජාලයක් වන ABC මාධ්‍ය ජාලයේ  ''හිරු ගොසිප් '' හා''හිරු බ්ලෝග් '' විසිනි. එමෙන්ම මේ සඳහා ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන කිහිපයක්ම අනුග්‍රහය දක්වා ඇත .




"මෙි වැඩ කරන්න කොහොම ද හිතෙන්නෙ"



පැජන්ට් එක ගැන අහපු දෙයකට උත්තර..


"හැම දෙයක්ම කරන්නෙ ක්ෂේත්‍රය වෙනුවෙන්"

"කලින්ම යන්නද හදන්නෙ"







ජනප්‍රිය ප්‍රවීන හැමකෙනෙක්ම ඇවිත්..

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :