ads
News
Loading...

ෂූටින් වලදී ශෙහානිට වැරදිච්ච මෝටර් බයික් සෙල්ලම

 
  ගොසිප්ලන්තය සතිඅන්තයේ අපි ⁣ශෙහානි පෙරේරා ගැන කියනව කියල කිව්වා මතක ඇතිනෙ.ශෙහානි හා හා පුරා කියල රගපාන්න ස්ක්‍රන් ටෙස්ට් ඇවිත් තියෙන්නෙ හර්ෂ උඩකන්දගෙ face to face චිත්‍රපටියෙ.එදා අධ්‍යක්ෂකවරයා ශෙහානිගෙන් අහල තියෙනව මෝටර් බයික් පදින්න පුළුවන් ද කියල
   " පුළුවන්වෙයි අයියෙ" කියල ශෙහානි ගිහින් තියෙනව.ඔන්න ෂූටින් පටන්ගත්ත ට පස්සෙ ශෙහානිට ඇත්තටම බයික් එකකට නගින්නවෙල⁣.ඒත් බයික් එක පදින්න පටන්ගත්ත ගමන් ශෙහානි බයික් එකත පෙරලිල⁣ බිමට වැටිලා.දැන ශෙහානිව ලගින් දන්න කවුරු හරි මෙි ගැන එයාගෙන් අහල බලන්නකො ගොසිප්ලන්තය අපි කීවෙ බොරු ද කියල.
    ශෙහානිගෙ බයික් වැඩ බලන්න නම් face to face එනකන්ම ඉන්න වෙනව.

ශෙහානිට වෙච්ච  දේ නරඔන්න 


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :