යම් කිසි නිර්මාණකරුවෙක් අලුත් වැඩක් කරත්දි හැම තිස්සෙම ක්ෂෙත්රයේ ඉන්න අයගෙන් ඒ ගැන විමසනවා.නඩරාජා මනිවානන් කියන්නෙත් අන්න එහෙම කෙනෙක්.සුනාමි කාලෙ එක්තරා කතාවක් පාදක කරගෙන ලියපු තිර රචනය ඔහු සිනමා අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක වෙත ලබා දී ඇත.එහෙත් පසු කාලේ දී මෙම කතාව ආශ්‍රියෙන් සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය දෙදෙනාම එකතුවී චිත්‍රපටියක් නිෂ්පාදනය කරන ආරංචිය මනිවානන් හට ලැබී ඇත.
මෙි ගැන මාධ්‍ය ආයතනයකට අයත් වෙබ් අඩවියක පලකල ප්‍රවෘත්තිය ද ගැලවීමට සෝමරත්න සමත්වූයේ තම වරද නිවැරදි නොකර ගෙන අදාල ආයතනය හට බලපෑම් කල හැකි බව බවත් මනිවනන් අලුත් කෙනෙක් බවත් පෙන්වා දෙමිනි.
ජාතීන් අතර සුහදත්වය වර්ධනය කිරීමටකතා කරන සෝමරත්න වැනි අය විසින් නිර්මාණ මංකොල්ලයට දැඩි පියවරක් ගන්නා මනිවානන් පසුගිය දවසක ඔහු වෙත එන්තරවාසියක් යවා ඇති අතර ඉන් කියැවෙන්නේ නැවත තම පිටපතින් යම් නිර්මාණයක් කලොත් නඩු පවරන බවයි.
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයා වන ගොසිප්ලන්තය මෙි පිලිබද වාර්තා කල පලමු පුවතක්.කාලෙකට කලින් ද සෝමරත්න දිසානායක මෙවන් පිටපත් වංචාවක් කල බවට අයෙක් චෝදනා කර ඇති අතර ඒ ගැන ඉදිරියේදී අප වාර්තා කිරීමට බලාපොරොත්තු වෙනවා.

ළමයින් වෙනුවෙන් චිත්‍රපටි හදන වියතානෙනි මෙවන් නව නිර්මාණ සිනමා වෙිදීන්ට අකුල් හෙලීම කිසිවෙක් අනුමත කරන්නේ නැත.
0 Comments :
Post a Comment