ads
News
Loading...

පැජන්ට් එකේදී වතුරට බැස්සම තිළිණිට වෙච්ච වැඩෙි


තිළිණි පෙරේරා කියන්නෙ මුල් කාලෙ නිරුපන ක්ෂෙත්‍රයේ තුලින් ආපු කෙනෙක්.දැන් ටෙලි නාට්‍ය කිහිපයක වැඩ පෙන්වන තිළිණි පස්සෙ කාලෙ නම හැදුනෙ මුතුකුඩ මැණිකෙ ප්‍රධාන චරිතය ලැබිල.චරිතය ලැබෙන්නත් තව කතා කිහිපයක්ම තියෙනව.
    අද අපි කියන්න යන්නෙ මෙි චරිතය රගපාලා ජනප්‍රිය වෙන්න කලින් තිළිණිට වෙච්ච වැඩක්.තිළිණි තමන්ගෙ නිරුපන ජීවිතයෙ පැජන්ට් එකකට සාභාගි වෙන්න පුහුණු තරග වලට ආවහම තරගෙ එක්තරා කොටසකදී වතුරට බහින්නකියල.ඉතින් වතුරට බැස්සහම තිළිණි ඇදගෙන හිටපු කෘත්‍රිම නිතඹ වතුරට පෙගිල පෙනිල තියෙනව.තරගෙ සංවිධානය කරපු අය තිලිණිට බැනල තරගෙන් ඉවත් කරලා.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :