ads
News
Loading...

පෙරුම් පුරලා ඉටුවෙච්ච ලෝචනාගෙ හීනය

     
         කටකාර දඟකාර  ලෝචනා ඉමාෂි ඔන්න අලුත් වැඩක් පටන්ගෙන.ඒ සැලොන් ලෝචි නමින් හැමෝම ලස්සන කරන සැලුන් එකක්.ඉතින් මෙි සැලුන් එක පහුගිය දවසක විවෘත වුනා.සැලුන් එක ගැන ලෝචනා කිව්වෙ මෙහෙම අදහසක්,
        
        " කාලයක් තිස්සෙ මෙි වගේ වැඩක් කරන්න මම හිතුවා.සැලුන් එකක් කියන්නෙ මගෙ හීනයක් වෙලා තිබ්බ කාලයක් වුනා.හැබැයි දැන් ඒක හැබෑවෙලා" 
           උත්සවය දවසෙ ක්ෂේත්‍රයේ කලාකරුවන් ගණනාවක්ම ඇවිත් හිටියා.ඉතින් ගොසිප්ලන්තය  ලෝචනාට සුභ පතනවා.

   එදා වි⁣ශේෂ අවස්ථා කිහිපයක් මෙි විදියට ඡායාරූප වල සටහන් වුනා







































Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :