ads
News
Loading...

සංගීතය උගන්වන්න ඇවිත් බාලිකාවන්ගෙ හිරිඔතප් බිඳපු මාස්ටර්

     
         ආදර්ශමත් ගුරුවරු ඉන්න රටක තමන් උගන්වන්න ඇවිත් දරුවන් ව අපහරණය කරන තැනට ආපු අයත් ඉන්නව.මීගමුව එක්තරා බාලිකා පාසැලක ඉන්න මෙි ගුරුවරයා පන්තිවලට ආවෙ සංගීතය උගන්වන්න .ඒත් එහෙම ඇවිත් පරිඝනකයෙන් අසැබි වීඩියෝ ගණනාවක් ගෑනු ලමයින්ට පෙන්වලා.මෙි ගැන පාසලේ විදුහල්පතිනියට පැමිණිලි කරලත් වැඩක් වෙලා නෑ.මීගමුවෙි ප්‍රසිද්ධ බාලිකා පාසැලක මෙි  සිද්ධිය වෙ⁣ලා තියෙන්නෙ.වගකිවයුත්⁣තන් මෙි ගැන පියවර ගනු ඇතැයි ගොසිප්ලන්තය බලාපොරොත්තුව වෙනවා.

ඔබත් පාසැල් යන ඔබේ දරුවන් ගැන සැලකිලිමත් වන්න.මාස දෙකකටවරක් හෝ ඔහු/ඇය ඉගෙන ගන්න වටපිටාවට යන්න.එවිට ඔවුනට වෙන අනතුරු ගැන කල්තියා ඔබටම ඉව වැටෙිවි


සිදුවීම පිලිබඳව පුවත මෙතනින්


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :