ads
News
Loading...

පැජන්ට් ලෝකේ අංක එකේ නැෂනල් ඩිරෙක්ටර් ඩොක්ටර් ප්‍රසාද් ගේ සුපිරිම වැඩෙි මෙන්න


  ජයග්‍රාහිකාවට ලක්ෂ 15 ක් ටුවර්  ගොඩක් 

  නිවැරදි විනිශ්වයක් පැහැදිලි ජයග්‍රහණයක්

    පැජන්ට් කිව්වහම දැන් හැම තැනම තියෙන දෙයක්නෙ.හැබැයි ඉතින් ප්‍රමිතියක් ඇතිව පැජන්ට් එකක් කරනව කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නම් නෙවෙයි.පැජන්ට්  ලෝකයම හෙල්ලිලා ගිය කිංග් වෙච්ච ඩොක්ටර් ප්‍රසාද් ගෙ PD Entertainment ආයතනය අති සාර්ථක ලෙස සංවිධානය කළ Mrs Ocean World Srilanka තරඟාවලිය පහුගිය දවසක සාර්ථක ලෙස අවසන් වුනා.

ප්‍රතිඵල පිරිසිදු නිවැරදි විනිශ්වය
     පහුගිය කාලෙ පැජන්ට් තරඟ වල තිබුනු ආන්දෝලනයක් තමයි ප්‍රතිළුල නිරවුල් නැතිකම.ඒ නිසාම පිරිසිදු විනිශ්වයක් එක්ක සංවිධානය විය යුතුයි යන්න පිහිටා පැවැත්වුනු මෙි උත්කර්ෂවත් රාත්‍රිය අන්තර්ජාතික මට්ටමින් පැවැත්වීම විශේෂත්වයක්.

 මිලියන ගණන් තෑගි සමඟ ස්විස්ටර්ලන්ත සංචාර
    මූලික තරඟ වට වලින් අනතුරු ව ⁣කුසපත් 800ක් මගින් තෝරාගත් තරඟකාරියක් විසිදෙදෙනෙක් එක් කිරුලක් වෙනුවෙන් තරඟ වැදුනා.තරඟයෙන් ජයග්‍රාහිකාව ලෙස කෞශල්‍යා මධුෂානි හට ලක්ෂ 15ක තෑගි මුදලක් මෙන්ම සිංගප්පූරු මෙන්ම යුරෝපා සංචාර සහ වටිනා තෑගි රැසක් ලැබුනා.
        කෙසේ වෙතත් මෙවන් අතිශය ජනප්‍රසාදයට පත් රුජිණන් බිහිකිරීමෙි තරඟයක් මීට පෙර ලංකාවෙි නොතිබුනු අතර වෛද්‍ය ප්‍රසාද්ගේ අප්‍රතිහත ධෛර්ය මත මෙි සියල්ල සිදුකිරීම විශේෂ කාරණාවක්.වසරක් පාසා පැවැත්වෙන මෙම තරඟ  සදහා අද වන විට විශාල ප්‍රබෝධයක් ඇතිව තිබෙනවා.














     













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :