ads
News
Loading...

තරුණ මනමාලි ගැන අහපු අයට රිදෙන්න අපෝන්සු දුන්නු සැර උත්තරය මෙන්න


  කලාකරුවන් අතර නමක් දිනාගත් ජයසේකර අපොන්සු ගැන අපි කාලෙකට කලින් කතා කලෙ විවාහය ගැනයි.කෝම වුනත් පහුගිය දවස් දෙක තුනෙ අන්තර්ජාලය තුල ඇතැම් වෙබ් අඩවි වල ඔහුට කරපු උපහාස නිසාම ජයසේකර තමන්ගෙ අදහස මෙහෙම දක්වල තිබුන.

උපුටාගැනීම අපොන්සු මහතාගෙ මුහුණු පොතෙනි

 මගේ ජීවිතේ  බොරුව නෑනෙ  
මගේ උසට වඩා තාප්ප ගහපු ලස්සණ ගේ මහජන බැංකුවට ණය ගෙවංඩ හැරල්ඩ්ව්ජේසිංහට  ව්ක්කේ ඉතාම අඩුවට පලවෙනිච්ත්‍රපටයට වෙච්ච ණය බේරංඩ 
ඒගැන මගේ තණ්හාව ක් නෑ ඉතිං මගේ සහෝදරියගේ ගෙදරට  මට එන්ඩ කිවුවට 
මං ගියේ නෑ නංගිලාට කරදරයක් නෑ කිවුවට 
මං තනිකඩයා කලා වැඩවලට ගියාම රෑ දෙගොඩ හරියේ යංඩ එංඩ වෙනවා මල්ලිත් මට වෙනම කාමරයක් හැදුවා ac room
අවන්ති නංගිගේ ගේත් හරිම ශෝක්
මම නිදහසේ ඉන්ඩ කාමරයක් හෙවුවා
චන්ද්‍රරථන මාපිටිගමගේ කරපු ටෙලිනාට්‍ය ක
ෂූට්ං ගියාම පුෂ්පා ජෙනට් රංගණ සහෝදරිය
හමූඋනා මං ඒ නංගීගෙන් ඇහුවා මට නවතින්ඩ කාමරයක් හොයලා දෙන්ඩ කියලා
මේ අතර ඒ කාලේ නිවාස ඇමති විමල්වීරවංෂ
මැතිතුමා  හමු වෙලා ගෙයක් ඉල්ලුවා එතුමා කිවුවා කළාකරුවෝ සදහා නිවාස හදන්ඩ යනවා ඒක කරද්දි  ඉස්සෙල්ලා ම ගේ දෙන්නම් 
කියලා පුෂ්පාජෙනට් නංගී කිවුවා අපේ ගෙදර 
හොඳ ම කාමරයක් තියෙනවා අයියා ඇවිත් බලංඩ කියලා මං ගිහින් බැලුවා හරිම ශෝක්.
කාමරේ  ඒසී ත් තිබුනා ඇටෑච් බාත් රූමුත් එක්ක මාසික කුලියත් හරිම සාදාරණයි
කාමරේට ඇතුල්වීමත් වෙනම   ඇද කණ්නාඩි.මේසයකුත් පුටු එක්ක ඔන්න මං පදිංච් උනා හැමදාම උදේට තේ එකකුත් රසට
කෑම හදපු දවසට කෑමත් දුන්නා ඒකාමරේට
ආපු ගමං චිත්‍රපට යකුත් හැදුවා නාට්‍ය තුනක් නිර්මාණය කලා වාසනාවන්ත කාමරයක් 
ඒ කාමරේ  අවුරුදු 8ක් මං හිටියා පුෂ්පා නංගිගේ දුවලා දෙන්නා මගේම සහෝදරියෝ වගේ පුෂ්පාජෙනට් නංගිත් මගේ සහෝදරිය ක් වගේ කිසිම මොහොතක  සිත් රිදවීමක්
ඔවුන්ගෙන් වත් මගෙන්වත් සිදූ උනේ නෑ
මං කාමරේ ඉන්නවද වත් කියලා ඔවුන් සමහර විට දන්නෑ  කාමරේ මකුළුවන්  මකුලු දැල් බැන්දා  මම කුරාකූබි සත්වයංට  හරිම ආදරෙයි  අර ලස්සණ කාමරේ  මකුලු දැල් දැකලා ග්‍යාන්ලා රංජන් ලා වසන්ත්ලා
දමින්දලා මකුලු දැල් කඩංඩ ගියාම  මම බනිනවා ඇත්තටම  මකුලු දැල් කාමරේ පුරාම 
උඩ ඒක  වැරැද්දක් විදිහට මංදැක්කේ නෑ හුගාක් ගෝලයෝ කාමරේට ආවාම  මෙම මකුලු දැල් ගැන කියනවා පුෂ්පා නංගිලා
මං ඕස්ට්‍රේලියාවේ ගියාම කාමරේ මකුලූ දැල් 
කඩලා බිත්ති ශුද්ධ කරලා  ඔන්න ආපහු මකුලු දැල් බැන්දා   මං ආවාට පස්සේ මේ අතර 
මගේ හිතට ආදර වන්තියක් ඇතුල් උනා 
සුජාතාප්‍රියදර්ශණී කිසීම කෙනෙක්ට මං මේ ගැන කිවුවේ නෑ දවසක් ඇගේ පියා සමග මට
ඉස්කෝතු කෙසෙල්  කෑම රැගෙන  සුජාතාප්‍රියදර්ශණී කාමරේට ආවා  ඇගේ පියා
අපේ සම්බන්ධ ය දැනගෙන හිටියේ නෑ
කාමරේ මකුලු දැල් දැකලා සුජාතා කිවුවා
මෙච්චර  ලස්සන කාමරෙ මකුලු දැල් හිංදා කැතවෙනවා නෙ කියලා මං ඇයට කිවුවා මානව දයාව අනුව ඔය මකුලු දැල් කඩන්නෑ
කියලා සුජාතා  එකට එක කියන් නෑ ඇයත් මගේ අදහසට එකග උනා අපේ ආදරේ අවුරුදුහතරක් වෙනකොට සුජාතා කරපු පෝන්සිම් රස්සාවෙන් ඇය හොඳ වේතනයක්
ලබමින් හිටියා මම ඇගේ රැකියාව කරපු
බණ්ඩාර වෙල ගිහින් ඇගේ රැකියාව ට අවශ්‍ය වීදිනාට්‍යකුත් පුහුණු කරා ඇය ඒ රැකියාවෙන් 
මුදල් එකතු කරලා මැදවච්චියේ  ළස්සණ ගේකුත් හැදුවා මංසත පහක් මේසදහා.ව්‍ යදම්  කලේ නෑ ඇය මගෙන් සූරාකංඩ ආපු ආදරවන්තියක් නෙමෙයි.  කොහොම හරි සුජාතා ට මංකඩෙන් කාලා ඉන්න එක ගැන දුකහිතිලා  කාමරේට ආවා කරපු රැකියාවෙන් අයින් වෙලා දෙමවුපියන් මොනවා කිවුවත් කමක් නෑ කිවුවා පුෂ්පා ජෙනට් නං ගී ට ඇත්තම කිවුවා සතියක් යද්දී පුෂ්පා නංගී මටකිවුවා අයියා  සුජාතා  හරීම ශෝක් අයියාට හොඳ ටම් ගැලපෙනවා කියලා කොහොම හරි පුෂ්පාජෙනට් නංගීගේ දුවලාටත් සුජාතා ප්‍රිය සහුදියක් උනා අපේ රට ඉන්න නංගිලාත් ඇය සමග පැයගනං සුහදව කතා කරා මල්ලිගාමිණීඅපොන්සු එයාගෙ බිරිදගෙ ආශිර්වාදය ත් ලැබුනා මං භයෙ හිටියේ ලොකු නංගීගේ ආශිර්වාදය ගැන  ඇයත් තේරුම් ගත්තා සුජාතා හොඳ බව මගේ පවුලෙ අයගේ ආශිර්වාදය හරි මට සතුට එයයි මේළගදී ලක්බිම පත්තරේට  අපිගැන ආටිකල් එකක් ගත්තා අපි ඇත්ත කිවුවා පුෂ්පා නංගිගෙ කාමරේ මකුලු දැල් ගැන සුජාතා කිවුවෙ මගේ
මානව දයාව ගැන අපි ඒ අලංකාර  මනරම් කාමරය අථැරලා කුස්සියක් ශාලයක් තියෙන කුලී ගේකට ආවේ සුජාතා ට රසට උයංඩ පුලුවංහිංදා මට දැන් උදේට දවල්ට හෝටල් වලට යංඩ ඕන නෑ මං දැන් ටෙලිනාට්‍ය ක් ලියනවා නිවිසැනසිල්ලේ අලුත්ම වේදිකා නාට්‍ය ලියනවා එඩ්වින්පීරිස් මාමා ගොෂිප් එකේ අපි ගැන පළ කරලා හැබැයි බැනලා නෙමෙයි ආශිර්වාදය කරලා චිත්‍රපට ය හිංදා නැතිවූ නිවාසය ඊ ලග ච්ත්‍රපටයෙන් ලැබෙයි
පුෂ්පාජෙනට් නංගි ගේ සුන්දර අලංකාර කාමරය අත්හැරලා ආවේ දුකෙන් ඔවුන්ගෙ
ඇස්වල කදුලු සමග අපිදෙන්නාට ආශ්‍රිර්වාදය ලැබුනා පුෂ්පාජෙනට් නංගිගෙ ලොකුදුව දීපුකෙසෙල් පැලේ දැන් උසයි
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :