සුපිරි නිවාස සංකීර්ණය අසල ගැවසෙන අමුත්තෙක්...?
සැක කටයුතු අය ගැන පරීක්ෂණ ......
සිනමා අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද පහරදීමට ලක්වෙලා තියෙනව.ඊයේ රාත්‍රියේ තම නවාතැනට පැමිණෙන අවස්ථාවෙිදී පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර ඔවුන්ව මෙි වනවිටත් හදුනාගෙන නැති බව පැවසෙනවා.
![]() |
පහරදීම සිදුකර ඇති ආකාරය |
උලත් එකයි පිලත් එකයි චිත්‍රපටියෙන් සිනමාවට පැමිණි ඔහු පහුගිය දිනවල තිරගතවූ කොළඔ සන්නිය Retuns අධ්‍යයක්ෂණය නිසා සුප්‍රකට මහා සිනමා විචාරක ප්‍රියන්ත කොඩිප්පිලි සමඟ මුහුණු පොතෙහි යම් ආන්දෝලනයකටද ලක්වුනා.කෙසේ වෙතත් අප මෙි පිළිබඳව දැනගැනීමට හර්ෂට කතා කල අවස්ථාවෙි ඔහු පැවසූයේ තවම මෙය සිදුකල අයෙකු ගැන හෝඩුවාවක් නැති බවත් අදාල අංශ ඒ ගැන සියළු ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.
කෙසේ වෙතත් සිද්ධිය සිදුවූ ස්ථානය හා හර්ෂගේ පදිංචි සුපිරි මහල් සංකීර්ණය අතර පහුගිය කාලයේ ඔත්තු බලමින් සිටි අයෙක් ගැනද අදාල අංශ සැක පලකරනවා.වැඩි විස්තර ගොසිප්ලන්තය තුලින් බලාපොරොත්තුවන්න.
0 Comments :
Post a Comment