ads
News
Loading...

සනුක - වින්ඩි ආදරවන්තයන් විවාහයට ?


    නව පරපුරේ ගායකයෙක් වෙච්ච සනුක වික්‍රමසිංහ ඒ කියන්නෙ සංගීත් වික්‍රමසිංහගෙ පුතා දැන් ගොඩක් ජනප්‍රියයි.ඉතින් ඒ පරපුරේම රුකාන්ත ගුණතිලකගෙ බාල දුව වින්ඩි ගුණතිලක එක්ක තියෙන ආදර සම්බන්ධතාව දැන් ගොඩක් දුර දිග ගිහින්ලු.දැන් විවාහය ගැනත් හිතනව කියලයි  ගොසිප්ලන්තයට ආරංචි වුනේ.



දෙන්නගෙ අතීත ගැයුමක් මෙන්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :