අත්වඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් කල හැකි දැයි අමාත්‍ය රිශාඩ් බදුර්දීන් විසින් විමසීමක් කළ බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.ඒ අනුව අමාත්‍යවරයාට පාර්ලිමෙින්තුව තුල ඇති චෝදනා වලින් එක්ක වන එම චෝදනාව ඉස්මතු වීම තුල දේශපාලන ගමන් මගෙහි රිශාඩ් ගේ භූමිකාව දෙදරා යා හැකි බව විද්වතුන්ගේ අදහසයි.
![]() |
ඒකාබද්ධ විපක්ෂයෙහි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විශ්වාසභංගය කතානායක වෙත පිරිනමන ලදී |
කෙසේ වෙතත් රිශාඩ් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය අද උදය ගම්මන්පිළ මහතා ,කතානායක කරු ජයසූරිය මහතා වෙත පිරිනැමුවා.මෙම විශ්වාසභංගය සදහා ලැබුනු අත්සන් ප්‍රමාණය ගැන සමාජය තුල නම් ඇත්තේ විවෙිචනයක්.
0 Comments :
Post a Comment