ads
News
Loading...

මධුමාධව හදිසියේම අතුරුදන්වුනාද?


   මිනුවන්ගොඩ මුස්ලිම් ජාතිකයන්ට පහරදීම සම්බන්ධව මධුමාධව අරවින්ද ව අත්වඩංගුවට ගැනීමට වැලැක්වීමෙි මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ පිවිතුරු හෙළ උරුමය විසින් ගොනු කිරීමට සූදනම් වනවා.
    කෙසේ වෙතත් මධුමාධව සිද්ධිය අවස්ථාවෙි පැද ගිය මෝටර් රථය පෑලියගොඩ දී  සොයා ගෙනඇති අතර  පොලීසිය තවදුරටත් පවසන්නේ ඔහු නිවසේ  නැති බවයි.
    පවතින හදිසි නීතිය යටතේ අත්වඩංගුවට පත්වුවහොත් ඇප ලබා ගැනීමෙි අවහිරය නිසා ඔහු සැගවෙන්න ඇතැයි පැවසෙනවා.

මිනුවන්ගොඩ සිදුවීමෙි පුවත මෙතැනින්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :