ads
News
Loading...

විනිසුරුවන් පුදුම කළ විරාජ්ට සම්මානයක් !


   විරාජ් පෙරේරා කියන්නෙ ලංකාවෙි ඉන්න උස් හඩින් උච්ච ස්වරයෙන් ගායනා කරන්න පුළුවන් දක්ෂ ගායකයෙක් .කෙහොම වුනත් ඉන්දියානු ආකාරයට ගයන විරාජ් පහුගිය දවසක ඉන්දියන් අයඩියල් තරගාවලියෙහි වි⁣⁣ශේෂ ගායනාවක් ඉදිරිපත් කලා.
           මෙි ගායනාව නිසාම විරාජ් සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.ඉතින් විරාජ්ගෙ සංගීත ජීවිතයට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :