ads
News
Loading...

කොට්ටාව ධර්මපාල විදුහලේ අමුතු නීතියක් !


  කොට්ටාව ධර්මපාල විදුහල විසින් දෙමාපියන් හට ලබා දී තිබූ ලිපියක වූයේ දරුවන් පාසැල් ඒ මෙිදී විනිවිද පෙනෙන බෑග් සහ කෑම පෙට්ටි ලබාදීම අනිවාර්ය බවය.මෙි බව අදහස් දක්වන දෙමව්පියන් පවසන්නෙ මෙම නීතිය නිසා දෙමව්පියන් පවා අර්බුදයකට ලක්වන බවයි.
   "සාමාන්‍යයෙන් අපි අලුත් බෑග් ,කෑම පෙට්ටි අරන් දෙන්නෙ අවුරුද්දේ මුල.මෙික ආර්ථික අතින් අමාරු කාලෙක කරපු වැරදි දෙයක්"
   කෙසේ වෙතත් රටෙි තවත් විදුහල් වල විනිවිද නොපෙනෙන බෑග් රැගෙන යන විදුහල් වල දරුවන් ගෙ පොත් ගේට්ටුව අසලදී අතට දී බෑග් බිම දමා තිබෙන ආකාරයක්ද පෙනෙන්නට තිබුනි.⁣ඇතැම් දරුවන් ඇඬු කදුලින් දවසම ගත කර ඇත.
     කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරියවසම් මහතා පැවසුවෙි එසේ විනිවිද පෙනෙන බෑග් අනිවාර්ය කර හෝ චක්‍රලේඛ නිකුත් කර නැති බවය.ඒ අනුව ධර්මපාල විදුහල සම්බන්ධවත් සොයා බලන බවය.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :