ads
News
Loading...

පොලිස් නිල සුනඛයන් හතක් වෙන්දේසියේ


   ආරක්ෂක අංශයෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරන පොලිස් නිල සුනඛයින් ගැන අමුතු ආරංචියක් පහුගිය දවස්වල පැතිරයන්න පටන්ගත්තා.ඒ  පොලිස් නිල සුනඛයින් හත් දෙනෙක් වෙන්දේසි කරලා විකුණන බවටයි.කොහොම වුනත් මෙි පුවත ආරක්ෂක අංශ විසින් තවමත් තහවුරු කරල නැති බවයි දැනගන්න ලැබුනේ.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :