ads
News
Loading...

දේශය වෙනුවෙන් පදක්කම් ලැබූ අභීත වීරයා


     කරේ තියෙන්නෙ rank එක   , Rank එක Major වෙච්ච වික්‍රමාන්විතයෙක් වෙච්ච මෙිජර් සුරංග රණසිංහ ගැන මෙි දවස්වල සමාජ මාධ්‍යවල කතාබහක් යනවා.ඒ හින්දම ගොසිප්ලන්තය අපි හිතුවා ඔහුගෙ විස්තරය ඔබට කියන්න
පපුවෙ වම් පැත්තෙ තියෙන්නෙ පදක්කම් දකුණු පැත්තෙ තියෙන්නෙ පළදනා. පදක්කම් කියන්නෙ යුද්දයකදී  ලබා ගන්න ජයග්‍රහණ හා යුද මෙහෙයුම් වලට සහාභාගී වීම් සදහා දෙන පද්දක්කම්. ඔය වම් පැත්තෙ උඩම තියෙන පදක්කම වීරෝදරා විභූෂන පදක්කම ඒ පදක්කම යුද්දයකදී ඉහලින්ම දෙන පදක්කම් වලින් එකක්.. 

ඊ ලගට තියෙන්නෙ රණ වික්‍රම පදක්කම් ඒක ත් යුද්දකදී පෙන්නපු උපරිම දක්ෂතා  සදහා දෙන පදක්කමක් මෙතන එක පදක්කමට වඩා ඔහුට තියෙනවා, ඊලගට තියෙන්නෙ රණසූර පදක්කම එකත් යුද්දකදී පෙන්න දක්ෂතා සදහා දෙන පදක්කමක් ඊලගට තියෙන්නෙ යුද්දයකදී අබාධයකට ලක්වීම නිසා ලැබෙන පදක්කමක්... 

අන්තිමට කියපු පදක්කම් දෙක හමුදාවන් තුල සුලභව දකින්න පුලුවන් උනත් ඉහලින් කී පදක්කම් ඉතා දුර්ලභයි...අනෙක් පදක්කම් සියල්ල මෙහෙයුම් කටයුතු වලට ලභාදෙන පදක්කම්.. 

තමන්ගෙ දුවට පුතාට මෙ පදක්කම් පලදින්න පුලුවන් කියලා මම අහලා තියෙනවා පපුවෙ දකුනු පැත්තෙ.. එත් එහෙම කෙනෙක් මෙ වෙනකම් දැකලා. තවද අධිකරණ විත්ති කූඩුවට නගින්නෙ නැතුව නඩු අහන්න පුලුවන් කියා ද අසාඇත දැක නැත.. 

පපුවෙ දකුණු පැත්තෙ තියේන්නෙ හමුදාවක් තුල කරනු ලබන විශේෂ වූ පුහුනු වීම සදහ ලැබෙන පලදනා උදා- පැරශුට්.  බෙරෙට් කැප් එකෙ තියෙන batch එකෙන් කියන්නෙ SF, .  SF  එකෙ තුවාල උන හෝ මැරුන එකෙක් වත් යුද භූමියක දාල ආවා කියලා වර්තා වෙන්නෙ නෑ මම දන්න තරමින්.. ඒක SF එකෙ MSUT එකක්.(ඔවුන්ගේ තේමා පාටය කිසිවිටකත් සතුරාට යටත් නොවෙමි).









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :