ads
News
Loading...

හතුරුසිංහට කාන්තා ක්‍රිකට් කණ්ඩායම බාරදෙයි ද?


  පසුගිය දින අවසන් වූ ලෝක කුසලාන තරගාවලියට පසු ශ්‍රී ලාංකා ක්‍රිකට් කණ්ඩායමෙි පුහුණුකරු චින්දික හතුරුසිංහට ක්‍රිකට් පාලක මණ්ඩලයෙහි ඇගිල්ල දිගුව ඇත.
    එහිදී ක්‍රිකට් බලධාරියෙක් ප්‍රකාශ කලේ හතුරුසිංහට කාන්තා ක්‍රිකට් කණ්ඩායම භාරදෙන බවයි.නමුත් හතුරුසිංහ මාධ්‍යයට පවසා ඇත්තේ තම  කොන්තරාත්තුව අවසන් වන්නෙ 2020 වන නිසා ඒ වනතුරු තමන් ශ්‍රී ලංකා කණ්ඩායමෙි පුහුණුකරු බවයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :