ads
News
Loading...

ඇල්ල කෑම්ප් ගැසීම සපුරා තහනම් !


    අපි අද කියන්න යන්නෙ සංචාරය කරන අයට සුභ ආරංචියක් නම් නෙවෙි.පහුගිය දිනෙක ඇල්ල වන රක්ෂිතයට අයටත් කඳු වැටියෙ ගින්න නිසා ගොඩක් අය ඇල්ල ගැන කතා කලා.ඒ වගේම ගින්නට හේතුව සංචාරය කරන අයගෙ වැරදි වැඩක් කියල යි අවසානයෙ දැනගෙන තියෙන්නෙ.
    මෙි නිසාම දැන් ඇල්ල Rock වලට කෑම්පින් තහනමක් ඇවිල්ලා.එහි කල්ලි ගැසීම,රෑ පහන් කිරීම ආදිය සියල්ල තහනම් බවටයි වන ජීවි හා වන සංරක්ෂණ රාජ්‍ය ආයතන තහවුරු කරන්නෙ.කොහොමවුනත් මෙය විදේශීය සංචාරකයන්ට නම් එතරම් හොද දෙයක් නම් නෙවෙි.
    " අපි ගන්න තියෙන හොදම පියවර ගත්තා " තහනම ගැන වන සංරක්ෂණය හා සම්බන්ධ රාජ්‍ය නිලධාරියෙක් ගොසිප්ලන්තය සමග පැවසූයේ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :