ads
News
Loading...

අවුරුද්දේ ලොකුම පැජන්ට් එක ගැන විස්තරේ


     චන්දිමාල් ජයසිංහ කිව්වහම කාගෙත් හිතට එන්නෙ කාටත් වඩා ඉහළින් වගේම ලස්සනට දෙයක් කරන කෙනෙක්නෙ.ඉතින් ඔන්න චන්දිමාල් මෙි අවුරුද්දේ ලොකුම පැජන්ට් එකවෙච්ච Mrs Srilanka 2019 පවත්වන්න සූදානම්.ඒ වෙනුවෙන් ඊයේ දවසේ සීතාවක රේජන්සි හි පැවැත්වුනු හදුන්වාදීමෙි උත්සවයගැන ගොසිප්ලන්තයට දැනගන්න ලැබුනා.
       මෙවරද විශේෂ තරඟ වට ගණනාවකින් යුතු මෙම තරගාවලිය සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගණනාවක් සාභාගිවන අතර තරගාවලිය ඔක්තෝම්බර් මස 28 වනදා සීතාවක රේජන්සි හි පැවැත්වීමට නියමිත වෙලා තියෙනව.

ඊයේ පැවති උත්සවයෙහි විශේෂ  අවස්ථා කිහිපයක් පහළින් 













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :